Breaking News
Home / ක්‍රිඩා / ක්‍රිකට් කාපු සනත්ගේ තවත් වැඩක් එළියට

ක්‍රිකට් කාපු සනත්ගේ තවත් වැඩක් එළියට

ක්‍රිකට් කාපු සනත් කියලා සමහරු කියන නිසා මේක ආය පෙන්නන්න හිතුනා.මේ සාජා වල 2000 ඉන්දියාවත් එක්ක තිබ්බ සාජා කුසලාන තරගාවලියකදි සනත් ජයසූරිය ලබාගත් 189 යි. මේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් ලබාගත් වැඩිම ලකුණුයි. ඒ වන විට ලෝකයේ හොදම දෙවන වැඩිම ලකුන වුනේ බ්‍රැයන් ලාරා ලකුනු 194 ක් වැඩිම ලකුනු ලෙස ලබාගෙන තිබූ නිසයි.

එම ඉනිම පහතින් බලන්න.

About article14

Check Also

අපි සමනල්ලු. එහෙනම් අපේ ඡන්දය ආය එපාද? සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්

සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්. වීඩියෝව පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!