Breaking News
Home / ක්‍රිඩා / ක්‍රිකට් උපන් ගමේ සුද්දන්ටත් ක්‍රිකට් කියාදෙන ක්‍රිකට් රජු සංගාගේ දැනුමෙන් වැඩ නොගන්නේ ඇයි?

ක්‍රිකට් උපන් ගමේ සුද්දන්ටත් ක්‍රිකට් කියාදෙන ක්‍රිකට් රජු සංගාගේ දැනුමෙන් වැඩ නොගන්නේ ඇයි?

මේ එංගලන්ත සරේ කණ්ඩායමට ක්‍රීඩා කරන අතර එංගලන්ත හිටපු ක්‍රීඩක මාර්ක් බුචර් සමග පැවති වැඩසටහනක්. මෙහි බුචර් හදුන්වා දෙන්නේ ලෝකයේ අතිවිශිෂ්ට පිතිකරුවකු වන්න ඔබේ තාක්ෂණය කොහොමද හදාගත්තේ කියලා.

ඒ ගැන සරල කාරනා ටිකක් කියල දෙන ලංකාවේ බිහිකල ලෝකයේ ක්‍රිකට් රජු සංගාගේ වීඩියෝව පහතින් බලන්න.

About article14

Check Also

ගෝඨාගේ රක්නාලංකා එකෙන් ගලවලා ටෙන්ඩරේ චම්පිකගේ ආශිර්වාදයෙන් පරණවිතානගේ තල්ලුවෙන් සබරගමු විශ්ව විද්‍යාලේ ආරක්ෂක සේවය ගත් හැටි

සබරගමුව විශ්ව විද්‍යාලය ඇතුලු රජයේ බොහෝ ආයතන වල 2015 ට පෙර දක්නට ලැබුනේ රක්නා ලංකා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!