Breaking News
Home / ක්‍රිඩා / ක්‍රිකට් ඉහල පුටුවකට අයිති සූදු පොලේ කුසල්ලා ධනුෂ්කලා විකුණන විදිය බලන්න

ක්‍රිකට් ඉහල පුටුවකට අයිති සූදු පොලේ කුසල්ලා ධනුෂ්කලා විකුණන විදිය බලන්න

ක්‍රිකට් ක්‍රිඩාවෙන් කිර්තිමත් අතීතයකට උරුමකම් කියූ ශ්‍රී ලංකා කණ්ඩායම අද වනවිට ඛේදජනක ඉරණමකට ගොදුරු වී අවසන්.

ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් අභිමුව ප්‍රේක්ෂකයන් දැඩි කම්පාවට පත් වුවද රේස් බුකී කරුවන් දිනුම පැරදුම යන ඕනෑම තත්වයක් යටතේ තම මඩිය තරකරගන්නවා.

ශ්‍රී ලංකා – ඉන්දියා දෙවන එක්දින තරඟය සදහා ස්පෝටින් පෝස්ට් නමින් පත්‍රයක්ද මුද්‍රණය කරමින් නීති විරෝධීව ඔට්ටු ලබා ගැනීමක් හිරු සී.අයි.ඒ වෙත අනාවරණය වුණා.

වීඩියෝව පහතින් නරඹන්න.
source : Hiru news

 

About article14

Check Also

ලක්ෂ 187,74‬0 ක නයක් චීනෙන් ගෙන අයිෆල් කුලුනට වඩා උසට තැනු නෙලුම් කුලුන විවෘත වෙයි

දකුණු ආසියාවේ ඉහළම කුලුන ලෙස සැලකෙන ‘නෙළුම් කුලුන’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (16) පස්වරුවේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!