Breaking News
Home / දේශීය පුවත් / කළු සල්ලි සුදු කිරීමේ වරදකරුවකු ලෙස නාමල්ගේ නම ජාත්‍යන්තර ලැයිස්තුවකට ගිහින්. එනිසා ඇමරිකාවට ඇතුළුවීම තහනම් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි

කළු සල්ලි සුදු කිරීමේ වරදකරුවකු ලෙස නාමල්ගේ නම ජාත්‍යන්තර ලැයිස්තුවකට ගිහින්. එනිසා ඇමරිකාවට ඇතුළුවීම තහනම් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි

නාමල් රාජපක්‍ෂ මහතාට ඇමරිකාවට ඇතුළු වීමට ඉඩ දී නැත්තේ ශ‍්‍රී ලංකාව තුල මුල්‍ය විශුද්ධිකරන චෝදනා එල්ල වී ඇති නිසා බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මුදල් විශුද්ධීකරණ චෝදනා නිසා නාමල් රාජපක්‍ෂ මහතාගේ නම ආගමන විගමන නිරීක්ෂණ ලැයිස්තු වලට ඇතුළු වීම නිසා මෙම තීරණය ඇමරිකාව විසින් ගෙන ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

රුසියානු සංචාරයක නිරතවීමෙන් පසු තම නැන්දනියේ අවමංගල කටයුතු සදහා ඇමරිකාවට යාමට තමන් උත්සාහ ගත්තද ඊට ඉඩ නොලද බව නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රිවරයා සදහන් කර තිබින.

මූලාශ‍්‍රය මෙතනින්

About lanka

Check Also

ක්‍රීඩකයන්ට ආසන මදි. තණතිලි අපිට වෙනස් – අසන්ත මෙල් අයිසිසියට පැමිණිලි කරයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට කුඩම්මාගේ සැලකිලි දක්වන බව ICC යට ශ්‍රී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!