Breaking News
Home / Video / කවදත් ලස්සන කෙල්ලන් සිටින අසල්වැසි ඉන්දියාවෙන් තවත් ලෝක රූ රැජිනක්

කවදත් ලස්සන කෙල්ලන් සිටින අසල්වැසි ඉන්දියාවෙන් තවත් ලෝක රූ රැජිනක්

2017 ලෝක රූ රැජිණ කිරුළ දිනා ගැනීමට ඉන්දියාව මෙවර සමත් විය.

ඒ, අනුව මෙවර ලෝක රූ රැජිණ කිරුළ දිනාගෙන ඇත්තේ, 20 හැවිරිදි වියේ පසුවන හර්යානා හි මානුෂි චිලර් විසිනි.

විදෙස් වාර්තා සඳහන් කළේ, වසර 17 කට පසුව ඉන්දියාවට එම ජයග්‍රහණය හිමිව ඇති බව ය.

මීට පෙර 2000 වසරේ ලෝක රූ රැජිණ කිරුළ ප්‍රවීණ බොලිවුඩ් සහ හොලිවුඩ් රංගන ශීල්පී ප්‍රියංකා චොප්රා විසින් දිනාගනු ලැබ තිබේ.

මෙවර ලෝක රූ රැජිණ කිරුළේ තෙවන ස්ථානය දිනාගනු ලැබුවේ එංගලන්තයේ ස්ටෙපනි හිල් විසිනි.

දෙවන ස්ථානය මෙක්සිකෝවේ ඇන්ඩ්‍රියා මේසාට හිමි වූවා ය.

 

 

About article14

Check Also

එස්.එම්.එස් පණිවිඩයකින් නාමයෝජනා ඉල්ලලා ඉතාලියේ පළාත් මැතිවරණයකට තරග කරන්න යන ලාංකිකයා

නයිනමඩමේ පදිංචිව සිට ඉතාලි පුරවැසිභාවය ලබා ඉතාලියේ මිලාන් නගරයේ ජීවත් වන නෙරංජන් වාස් මහතා ලබන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!