Breaking News
Home / ක්‍රිඩා / කලකට පසු ලොව අංක එකේ සිටි කුලේ එක්දින සංචිතයකට. ගෑනු හුටපටයක් නිසා විසිවුන කිත්රුවනුත් ඇතුලට

කලකට පසු ලොව අංක එකේ සිටි කුලේ එක්දින සංචිතයකට. ගෑනු හුටපටයක් නිසා විසිවුන කිත්රුවනුත් ඇතුලට

ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ කලක් ප‍්‍රබලතම වේගපන්දුයවන්නකු වශයෙන් නම් දරා සිටි නුවන් කුලසේකර හා වමත් පිතිකරු කිත්රුවන් විතාණගේ මේ දිනවල පැවැත්වෙන අන්තර් පලාත් එක්දින තරගාවලියට කැදවා ඇති බව වාර්තා වෙයි.

එම වාර්තා අනූව නුවන් කුලසේකර දඹුල්ල කණ්ඩායමට හා කිත්රුවන් විතාණගේ කොළඹ කණ්ඩායමට නම් කර ඇත.

ශ‍්‍රී ලංකාව වෙනුවෙන් තරග ගණනාවක් දිනවූ නුවන් කුලසේකර කලක් ලෝකයේ අංක එකේ පන්දු යවන්නා වශයෙන් නම් දරා සිටි අතර ඔහු ශ‍්‍රී ලංකා ජාති කණ්ඩායම නියෝජනය කරමින් තරග 184කදී කඩුලු 199ක් බිදදමා ඇත.

අලුතින් කණ්ඩායම් වලට ඇතුළත් කළ ක‍්‍රිඩකයින්..

දඹුල්ල කණ්ඩායම

සහන් ආරච්චිගේ
කිත්රුවන් විතානගේ
සදුන් වීරක්කොඩි
බිනුර ප‍්‍රනාන්දු
කේ.කේ.කෙවින්

නුවර කණ්ඩායම

ක‍්‍රිෂාන් සංජුල
නුවන් තුෂාර
ජනිත් සිල්වා

ගාල්ල කණ්ඩායම

ධම්මික ප‍්‍රසාද්
ඔ්ෂද ප‍්‍රනාන්දු
කේ වීරක්කොඩි

කොළඹ කණ්ඩායම

නුවන් කුලසේකර
විශ්ව චතුරංග
අලංකාර අසංක

About lanka

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!