Breaking News
Home / ක්‍රිඩා / කපුගෙදරත් ඉවතට.. මාලිංග නැවත නායකත්වයට

කපුගෙදරත් ඉවතට.. මාලිංග නැවත නායකත්වයට

දැන් ටිකකට කලින් ලැබුණු අලුත්ම ආරංචිය තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට ලැබෙන බව. ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වලට අනුව ඊලග තරග දෙක සඳහා තමයි මේ තීරණය අරන් තියෙන්නේ. මොකද ශ්‍රී ලංකා කණ්ඩායමේ පත්කළ නායකයා වුනු චාමර කපුගෙදර අන්තිම තරගය අතරතුර කොන්දේ ආබාධයකට ලක් වුණා.

ඉතින් ඒ ඇතිවුණු පුරප්පාඩුව වෙනුවෙන් ලසිත් මාලිංග නායකත්වයට පත්කරන බව තමයි අපිට ආරංචි වුනේ. කොහොම වුණත් ඊයේ අපි ඔබට කිවුව විදිහට තව එක කඩුල්ලක් ගත්ත ගමන් විශ්‍රාම යන තීරණය වැඩේ මේ වැඩේ හින්දා ඉන්දීය තරගාවලිය ඉවර වෙනකම් ප්‍රමාද කරන්නත් ලසිත් මාලිංගට සිද්ධ වෙනවා.

 

About article14

Check Also

මහින්ද හා චම්පික රණවක දෙදෙනා පාර්ලිමේන්තු කලබලය මැද කතා කර කර සිටින විට ලොහාන් රත්වත්තේ චම්පිකට පහර දෙයි

වෙල්ගම මන්ත්‍රීවරයා මෑතකදී කියූ ‘ඔබේ අත් දෙකේම ලේ’ යයි චෝදනා කල ලොහාන් චම්පිකට පහරදුන් විදිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!