Breaking News
Home / දේශීය පුවත් / කතානායක ඉවත් කර නියෝජ්‍ය කතානායක තිලංගට කතානායක දුරයදී රවී සමග එජාප 10 අරන් නිමල් ඇමති කරන්න ගේම ගහන සන්ධානේ අය

කතානායක ඉවත් කර නියෝජ්‍ය කතානායක තිලංගට කතානායක දුරයදී රවී සමග එජාප 10 අරන් නිමල් ඇමති කරන්න ගේම ගහන සන්ධානේ අය

එක්සත් ජනතා නිදහස් සන්දානය මුලිකවි පිහිටුවිමට යොජිත නව රජයෙ මුදල් ඇමතිදුරය රවි කරුණානායක මහතා වෙත පිරිනැමිමට තිර්ණය වි තිබෙ නියොජය කතානායක තිලංග සුමතිපල ඇමතිවරුන් වන සුසිල් ප්‍රෙමජයන්ත එස් බි දිසානායක මහත්වරුන් එක් වි පැවැත් වු සාකච්චාවලින් පසුව මෙම තිරණයට එලබ ඇත.

රවි කරුණානායක මහතට මුදල් ඇමතිදුරය පිරිණැමිම වෙනුවෙන් ඔහු එක්සත් ජතික පක්ෂ මන්ත්‍රිවරුන් දස දෙනෙකුගෙ සහාය නව රජයට ලබා දෙන බවට ඔහු පොරොන්දු වි තිබෙ කතානායක දුරයෙන කරු ජයසුරිය මහතා ඉවත්කොට පිහිටුවිමට සැලසුම් කර ඇති නව සන්දාන රජයෙ කතානායක දුරය සදහා තිලංග සුමතිපාල මහතා පත් කිරිමටද නියමිතය.

නිමල් සිරිපාල අගමැති කිරීමේ කුමන්ත්‍රණය අළුත් මුහුණුවරකින් එජාප
බැදුම්කර රවීට මුදල් ඇමතිකම දී 10 ක සහය ගන්න සාකච්චාවක්

About article14

Check Also

මහින්ද හා චම්පික රණවක දෙදෙනා පාර්ලිමේන්තු කලබලය මැද කතා කර කර සිටින විට ලොහාන් රත්වත්තේ චම්පිකට පහර දෙයි

වෙල්ගම මන්ත්‍රීවරයා මෑතකදී කියූ ‘ඔබේ අත් දෙකේම ලේ’ යයි චෝදනා කල ලොහාන් චම්පිකට පහරදුන් විදිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!