Breaking News
Home / දේශීය පුවත් / කතරගම පුඳබිමේ පලතුරු වට්ටි චන්ඩි මිනිස්සු හූරන් කනකම් බලධාරීන් බුදිද.?

කතරගම පුඳබිමේ පලතුරු වට්ටි චන්ඩි මිනිස්සු හූරන් කනකම් බලධාරීන් බුදිද.?

කතරගම පුදබිමට පැමිනෙන වන්දනා රථ වලින් බලහත්කාරයෙන් පලතුරු වට්ටි ගන්න බලකරවන පිරිසක් නගරයේ සෑම දිනකම මෙසේ හැසිරෙනවා කියලයි කියන්නේ. මේ ඒ ගැන සක්ෂි ඇතිව විඩීයෝ කරපු වීඩියෝවක්. ඔබ වාහනයකින් ගියොත් බලහත් කාරයෙන් පාර්කින් දීලා බලෙන් පලතුරු වට්ටි ඇගේ ගහන මාෆියා කල්ලිය.

ඒත් මේ ගැන රටේ අනිත් දේවල් වගේම වග කියන්න ඕන උදවිය කිසි ගානක් නැතිව අපට මොකෝ වගෙ ඉන්නවා. රටේ හැමදේම ඇගිල්ලෙන් ඇන ඇන කියන්න වෙලා තියන එකනම් පුදුම කේදවාචකයක්. ඔබවත් මේ සිද්දිය share කරලා ප්‍රසිද්ධ කරන්න. එතකොට කවුරුහරි වගකියන එකෙක් බලයි.

වීඩියෝව පහතින් බලන්න. YouTube channel එක SUBSCRIBE කරන්න.

About article14

Check Also

2015 ජනවරම අනුව රට අරාජික නොකර රට ස්ථාවර කර රට පාලනයට කටයුතු කරන්න – මල්වතුනාහිමි මෛත්‍රීට දන්වයි

2015 ජනවරම අනුව රට අරාජික නොකර රට ස්ථාවර කර රට පාලනයට කටයුතු කරන්න – මල්වතුනාහිමි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!