Breaking News
Home / Video / කණ්ඩායමේ ප්‍රශ්න කතා කල අවස්තාව වීඩියෝ කල බුරුවෙක් සමාජමාධ්‍යට ලීක් කරයි කුණුහරුපෙන් බනිමින් බෝඩ් එකට දොස් කියයි. එලියට ආපු නැති ප්‍රශ්න ගොඩක් ඇතුලේ

කණ්ඩායමේ ප්‍රශ්න කතා කල අවස්තාව වීඩියෝ කල බුරුවෙක් සමාජමාධ්‍යට ලීක් කරයි කුණුහරුපෙන් බනිමින් බෝඩ් එකට දොස් කියයි. එලියට ආපු නැති ප්‍රශ්න ගොඩක් ඇතුලේ

පළමුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මි හරකුන්ගේ සහ සහයට සිටින හරකුන්ගේ ජංගම දුරකථන හා සමාජ මාධ්‍ය තහනම් කල යුතු අතර කෝච් වෙනුවෙන් නොව රටේ නම වෙනුවෙන් අහිංසක ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් දිවි හිමියෙන් ක්‍රිකට් ක්‍රීඩා කරපිය යන්න කණ්ඩායමට මතක් කල යුතුය.

කුමන ප්‍රශ්න තිබුනත් මෙවැනි වීඩියෝ සමාජ මාධ්‍යට නිකුත් කිරීමෙන් වන්නේ රටේ ක්‍රිකට් තවත් වල පල්ලට යාම පමණයි. රට නොදන්නා විශාල ප්‍රශ්න පරිපාලනය හා කණ්ඩායම් අතර ඇති බව හොදින්ම පැහැදිලි. මේ එම වීඩියෝව වන අතර මෙහි සාධාරණ අසාධාරණ බව මැනීම ඔබ සතුවෙයි

About article14

Check Also

කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර මුදල් නැවත ඉල්ලා වර්ජකයන්ට ගුටි පුජාවකට ජනතාව සැරසෙයි

කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්වයක් මතුවී තිබෙනවා. දුම්රිය මගීන් විසින් ප්‍රවේශ පත්‍ර හා වාර ප්‍රවේශ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!