Breaking News
Home / දේශීය පුවත් / කඩේ ගිහින් ඇවිත් බෑග් එක දියකරලා බොන්න පුළුවන් අරුම පුදුම බෑගයක් ලාංකිකයෙක් සොයාගයි.

කඩේ ගිහින් ඇවිත් බෑග් එක දියකරලා බොන්න පුළුවන් අරුම පුදුම බෑගයක් ලාංකිකයෙක් සොයාගයි.

අද (1) සිට පොලිතින් තහනමත් සමග විකල්ප කුමක්දැයි ව්‍යාපාරික හා පාරිබෝගික සියල්ලන්ම විමසනවා. මේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවකු සොයාගත් අපූරු සොයාගැනීමක්. මෙය උණුවතුරේ දැමූ විට දියවී යන අතර එය ඕනම කෙනෙක් පානය කලත් විශ සහිත නොවන බවයි ඔහු පවසන්නේ. දැනට බාවිතා කරන යන්ත්‍ර වලින්ම පොලිතින් කර්මාන්තශාලාවල මෙය නොපදවිය හැකි බවයි ඔහු පවසන්නේ. එම අරුම පුදුම බෑගය පහතින් බලන්න.

About article14

Check Also

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට එක තරගාවලියකින් ලැබෙන මුදලවත් නොලැබෙන දැල්පන්දු ක්‍රීඩිකාවන් ආසියාවේම ශුරියන් වෙන්න කල කැපකිරීමේ කතාව

මිලියන ගණනින් වැටුප් ගෙවා සුපිරි පහසුකම් ලබාදී ක්‍රිකඩයන් සුපිරි තරු බවට පත් කළද ක්‍රිකට් ක්‍රීඩාවෙන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!