Breaking News
Home / Video / කඩවත මිනීමරු රියදුරා ඝාතනය කල පෙම්වතා බලන්න බරපතල තුවාල එක්ක හිටගන්නවත් බැරිව මලගෙදර ආපු පෙම්වතිය “දැන් විවාහ වෙන්න ඕන” කියූ සංවේදී සිද්දිය

කඩවත මිනීමරු රියදුරා ඝාතනය කල පෙම්වතා බලන්න බරපතල තුවාල එක්ක හිටගන්නවත් බැරිව මලගෙදර ආපු පෙම්වතිය “දැන් විවාහ වෙන්න ඕන” කියූ සංවේදී සිද්දිය

කඩවත කලර් ලයිට් එක අසල මිනීමරු රියදුරකු විසින් හප්පා ඝාතනය කල ප්‍රදේශයේ තරුණයාගේ අවසන් කටයුතු සදහා රෝහලේ සිට පැමිණි පෙම්වතියගේ සංවේදී රුප පෙළක් සමාජ මාධ්‍යයෙන් දැකගන්න ලැබුනා.

එම තරුණියත් මියගිය තරුණයත් එකම ත්‍රිරෝද රථයේ සිට අනතුරට ලක්වූ අතර පෙම්වතිය බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී පෙම්වතාගේ අවසන් කටයුතු දැක ගැනීමට පැමිණ තිබෙනවා.

මෙහි අනෙක් කනගාටුම කාරණය මෙම අනතුර වූ අවස්ථාවේ මෙම දෙදෙනාගේ දුරකථන දෙක අස්ථාන ගත වී ඇති අතර ඔවුන් දෙදෙනාගේ මතකයන් එහි ඇති නිසා ගත් අයකු කාරුණිකව නැවත ගෙනත් දෙන ලෙස පෙම්වතිය ආයාචනා කරනවා.

මහා ලොකු ධර්මද්වීපය අභිමානවත් ජාතිය රට යයි කයිය ගහන රටේ හැත්ත පාරේ මැරෙන අහිංසකයන්ගේ බඩු භාන්දත් උස්සන් යන තිරිසන්නු බවට පත්වීම මේ රටේ ස්වයං විනය වූ පරිහානිය හොදින් පෙන්නුම් කරනවා

තම පෙම්වතා මිය ගිය බව නොදැන රෝහලේදී පෙම්වතාට ලියුවායයි කියන ලිපියක්

No automatic alt text available.

Image may contain: text

Image may contain: one or more people

පෙර වාර්තාව

අධිවේගී මාර්ග පිවිසුමට ඉදිරිපස ඇති මංසන්ධියේදී මාර්ග සංඥා නොතකමින් පැමිණි මෝටර් රථයක් ත්‍රීරෝද රථයක ගැටෙන ආකාරය ඒ අසල නවතා තිබූ වාහනයක සවිකර තිබූ ආරක්‍ෂිත කැමරාවක සටහන් තිබුණා.

(වීඩියෝව සඳහා පහළට යන්න)

අනතුරෙන් ත්‍රීරෝද රථයේ ගමන් කළ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් ජීවිතක්ෂයට පත්වුණා.

ඔහුගේ පෙම්වතිය සහ සහෝදරයා අනතුරෙන් බරපතළ තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

About article14

Check Also

ප්‍රමාද වූ පළාත්සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතිමය බාධා ඉවත් කිරීමට අගමැති ප්‍රමුක කමිටුව පක්ෂ නායකයින් 20 වනදා මුණ ගැසී තීරණයක් ගැනීමට යයි

පළාත් සභා මැතිවරණ සිමා නිර්ණ කොමිෂන් සභා වාර්තාවේ පවතින අඩුපාඩු සකසා ඉතා ඉක්මණින් පක්ෂ නායක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!