Breaking News
Home / දේශීය පුවත් / කට්ටියක් පොහොට්ටුවට යන් කියනවලු කට්ටියක් ආණ්ඩු කරමු කියනවලු “එහෙනම් ඕන එකක් කරගන්නවා” කියලා සිරිසේන යන්න ගිහින්

කට්ටියක් පොහොට්ටුවට යන් කියනවලු කට්ටියක් ආණ්ඩු කරමු කියනවලු “එහෙනම් ඕන එකක් කරගන්නවා” කියලා සිරිසේන යන්න ගිහින්

 

අද(14) උදේ විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වුණා. කැබිනට් රැස්වීමෙන් පස්සේ එජාප අැමතිවරු අගමැතිතුමා එක්ක අරලියගහ මන්දිරයට ගියා. ශ්‍රීලනිප අැමතිවරු ජනාධිපතිතුමා එක්ක ජනාධිපති ලේකම් කාර්යාලයට ගියා. දෙපැත්තෙම අැමතිලට අගමැතිතුමා සහ ජනාධිපතිතුමා දිවා අාහාරය දුන්නා

මේ අතරේ ජනාධිපතිතුමාත් ශ්‍රීලනිප අැමතිවරු එක්ක දිවා අාහාරය අතරතුරදී කතා කරා. එ් වෙලාවේ අැමතිවරු කොටසක් කිව්වේ පොදුජන පෙරමුණ එක්ක එකතු වෙමු කියලා. හැබැයි තවත් අැමතිවරු පිරිසක් එ්කට විරුද්ධ වුණා. ඔවුන් කිව්වේ පොදුජන පෙරමුණට සහය දුන්නොත් අපි අාණ්ඩුවට සහය දක්වනවා කියලා.

මේ කතාව දුර අැදිලා පොඩි ගාලගෝට්ටියක් වුණා. අැමතිවරුන්ගේ කතාවලට කේන්ති ගිය ජනාධිපති “එහෙනං ඕන දෙයක් කරගන්න” කියලා එතනින් ගියා.

 

About article14

Check Also

ගෝඨාභය අත් අඩංගුවට ගන්න නොදෙන්නේ විධායක ජනාධිපති සිරිසේන – නීතීඥ සුගන්ධිකාගේ අන්දෝලනාත්මක හෙලිකිරීම

අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සියලු කෙටුම්පත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකස් කර තිබියදීත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!