Breaking News
Home / දේශීය පුවත් / ඔරිජිනල් යුඑන්පි කියා ඡන්ද ගත්ත සජිත්ගේ ටැලිපෝනයේ දෙමල පක්‍ෂ ආණ්ඩුවට, හකීම් රිෂාඩ්ට ආණ්ඩුවෙන් කොකු

ඔරිජිනල් යුඑන්පි කියා ඡන්ද ගත්ත සජිත්ගේ ටැලිපෝනයේ දෙමල පක්‍ෂ ආණ්ඩුවට, හකීම් රිෂාඩ්ට ආණ්ඩුවෙන් කොකු

විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නවදෙනකු 20 වන සංශෝධනය සහාය දීමට සූදානමින් ඇතැයි සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කර තිබේ.

විපක්ෂය නියෝජනය කරන දෙමළ පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් මෙසේ එක් වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ඔවුන් දැනටමත් අදාළ සාකච්ඡාවන් පවත්වා ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුවට සහාය ලබාදෙන්නේ කුමන ආකාරයෙන් දැයි දැන් එන එළැඹෙන සතියේ දී ද තීරනාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.

කෙසේ නමුත් රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂ සහය දීමට එක පයින් සුදානමින් සිටියත් ආණ්ඩුවට එක් කර නොගැනීමට රාජය දැඩි ස්ථාවරයක පසුවන්නේ යයි ද lankacnews වෙබ් අඩවිය සදහන් කරයි.

About article14

Check Also

වැක්සින් එක අපට ඕන නැ වැක්සින් ඕන ඇමරිකාවට කියූ වාසුදේව නොවැම්බර් පාර්ලිමේන්තුවේ කියූ කථාව

ඇමති වාසුදේව අපට වැක්සින් ඕන නැ යයි කියූ කතාව පහතින් බලන්න, දැනට කොවිඩ් වැළදුන වයස්ගතම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!