Breaking News
Home / Video / ඔයා ඊයේ රෑ හිටපු හෝටලේ නමයි මේ සතියේ මැසේජ් කරපු අයයි කියනවද?” – සකර්බර්ග් සෙනෙට් එකේ ගොළුවුන ප්‍රශ්නය

ඔයා ඊයේ රෑ හිටපු හෝටලේ නමයි මේ සතියේ මැසේජ් කරපු අයයි කියනවද?” – සකර්බර්ග් සෙනෙට් එකේ ගොළුවුන ප්‍රශ්නය

මාර්ක් සකබග් ෆේස්බුක් හිමිකරුවා අමරිකානු සෙනෙට් මන්ඩලය හමුවේ ප්‍රශ්න කිරිමේදි ඔහු නිරුත්තර වූ ප්‍රශ්නයක් සෙනෙට් සබිකයෙක් අසනු ලැබුවා.

ඒ ඔබ ඊයේ රෑ ඉදපු හෝටලයේ නම කියන්න පුලුවන්ද යනුවෙන් ඇසූ ප්‍රශ්නයයි. එවිට සකබග් කල්පනා කර සිටි කිව නොහැකි ලෙස පවසනවා.

දෙවනුව සෙනෙට් සභිකයා අසන්නේ මේ සතියේ ඔබ පනිවිඩ හුවමාරු කල අයගේ නම් අපට කියන්න පුලුවන්ද යනුවෙන්. නවත සකබග් කල්පනා කර පවසන්නේ සෙනෙට් සභිකයානි ඒ මගෙ පුද්ගලික දෙයක් මට මෙතන එය හුවමාරු කරන්න බෑ යනුවෙන්.

එවිට සෙනෙට් සභිකයාට ඔහුගෙන් අවශ්‍ය උත්තරය ලැබුන අතර ඔහු පවසන්නේ එසේම ෆේස්බුක් බාවිතා කරන්නන්ගේ පුද්ගලික තොරතුරු ආරක්ෂා විය යුතු යන්නයි.

දෛවෝපගත සිදුවීම වන්නේ ඔහු නිර්මානය කල වේදිකාවේ ඔහුටම විරුද්ධව කථා කිරිමට විවේචනය කිරිමට පිරිසක් සිටිමත් ඔහු කල වැරැද්ද ලෝකය අතරට යන්නේ ඔහු නිර්මාණය කල මාධ්‍යෙන් විමත් ය.

එම විඩියෝව පහතින්

About lanka

Check Also

මට කතා කරන්නේ නැ අනිත් අයට කතා කරනවා. මට සැකයි. නඩුවකුත් තියනවා මන් ඇනගෙන ඇනගෙන ගියා – ප්‍රියානි මහත්මිය ඝාතනය කල පව්කාර සැමියා කියයි

ජනප්‍රිය ගායන ශිල්පිණි ප්‍රියානි ජයසිංහ මහත්මිය කතුරු කොටසකින් ඇන අමානුෂිකව ඝාතනය කළ ඇගේ සැමියා සිද්ධිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!