Breaking News
Home / දේශීය පුවත් / ඔයාගේ නෝනා සී.අයි.ඩී යද්දි ගෙනාපු සෙනග මගේ නඬු දවසේ කෝ? – ලලිත්

ඔයාගේ නෝනා සී.අයි.ඩී යද්දි ගෙනාපු සෙනග මගේ නඬු දවසේ කෝ? – ලලිත්

සිල්රෙදි ලලිත් බලන්නට ගිහින් ඇවිත් මාධ්‍ය ඉස්සරහා මහින්ද රාජපක්ෂ කේන්තියෙන් හැසිරීමට හේතුව වී ඇත්තේ ලලිත් වීරතුංග විසින් පැවසු දෙයක් බව කථාවක් පැතිරයනවා.

“ඔයා පැරදෙන්න අවුරුදු 3කට කලින් මම කිව්වා ලේකම් තනතුරෙන් ඉවත් වෙන්න ඕනේ කියලා.මොකද ඒ ගිය ක්‍රමවේදය හරියන්නේ නැති නිසා.අඩුගානේ මගේ නඩුවේ එක දවසකවත් ඔයා ආවේ නැ.බිරිද සි.අයි.ඩි යද්දී ලොකු සෙනගක් අරගෙන ඔයා එතනට ගියා.අඩු ගානේ මම හිරේ යන දවසේවත් ඔයාට එන්න තිබ්බා” යනුවෙන් ලලිත් වීරතුංග මහින්ද රාජපක්ෂට පවසා ඇත.

පසුව බන්ධනාගාරයෙන් එලියට පැමිණි මහින්ද රාජපක්ෂ තරමක් කේන්තියෙන් හැසිරුණු අතර එදින සවස පැවති උත්සවයකදීද මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ තමන් අද දුකින් ඉන්නා බවයි.

කෙසේ වෙතත් සිල්රෙදි ලලිත්ගේ නඩුව දින 24 ක් විභාග වන කිසිම දවසක හිටපු ජනපති නොගිය අතර දඬුවම ලබාදෙනතුරු නියෝග ලබා දුන්නේ ඔහු බව පවසා නැත.

 

About article14

Check Also

මහින්ද එංගලන්තේ ගිහිං රැජින හමුවෙලා ඉගනගත්ත බුද්ධි පරීක්ෂාව ලංකාවට ඇවිත් හොඳම ගෝලයා විමල් එක්ක කරපු හැටි

මහින්ද විමල්ගේ බුද්ධිය පරික්ෂාවට ලක්කරයි …. !! දිනක් හිටපු ජනපති මහින්ද ඇතුලු පිරිස එන්ගලන්ත සංචාරයක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!