Breaking News
Home / Video / ඔයත් සම්භාන වලට යන කෙනෙක්ද යන්න ඉන්න කෙනෙක්ද එහෙනම් මෙන්න හැදෙන්න පුලුවන් ලිංගික රෝග

ඔයත් සම්භාන වලට යන කෙනෙක්ද යන්න ඉන්න කෙනෙක්ද එහෙනම් මෙන්න හැදෙන්න පුලුවන් ලිංගික රෝග

ලොව පුරා මහත් සංචාරක ආකර්ෂණයක් ගෙන ඇති මසුන් භාවිතයෙන් සිදුකරණ පාද සම්භාහනය පිළිබඳව මේ වනවිට බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානය යොමුව තිබෙනවා.

ඒ මෙලෙස සිදුකරණ සම්භාහනය මගින් භයානක රෝගී තත්වයන්ට ගොදුරු වීමේ අවධානමක් පවතින බවට හෙළිදරව් වීමත් සමඟයි.

මේ වනවිට සිදුකර ඇති පරීක්ෂණවලට අනුව තහවුරු වී ඇත්තේ HIV ඒඩ්ස් සහ හෙපටයිටීස් C යන රෝගී තත්වයන් මෙලෙස බෝ වීමේ අවධානමක් පවතින බවයි.

කෙසේ වෙතත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ එවැනි සම්භාහන සිදුකිරීමේදී ජලයේ සිටින ශුද්‍ර ජීවීන් හරහා මෙලෙස රෝගී තත්වයන් බෝ වීමේ ඉඩකඩ පවතින බවයි.

ඔවුන් පවසන්නේ රෝගී පුද්ගලයෙකු සම්භාහනය කිරීමෙන් අනතුරුව එම කුඩා මත්සයන් සිටින ජලයේ තවත් පුද්ගලයෙකු පාද සම්භාහනය කිරීමෙන් මෙහි අවධානම ඇතිවන බවයි.

මේ වනවිට ආසියාවේ මෙන්ම එංගලන්තය වැනි රටවලද මෙම පාද සම්භානය බෙහෙවින් ප්‍රචලිතව තිබීම විශේෂත්වයක්.

මෙම මත්ස්‍ය සම්භාහනය ඔස්සේ සිදුවන්නේ මිනිස් සමේ මැරුණු සෛල මසුන් විසින් ආහාරයට ගැනීමයි.

එමගින් නිරෝගීභාවය ලබාගැනීමයිමත්ස්‍ය සම්බාහනයේ ප්‍රධාන අරමුණ වන්නේ.මත්ස්‍ය

මේ අතර ඇතැමුන් බොහෝ අවස්ථාවල මානසික තත්වයන් වැඩිදියුණු කරගැනීමටද මෙලෙස මත්ස්‍ය සම්භාහනය සිදුකිරීමට පෙළඹීම විශේෂත්වයක්.

එංගලන්තයේ පමණක් මේ වනවිට මෙවැනි මත්ස්‍යයන් ඔස්සේ සම්භාහනය සිදුකෙරෙන ස්ථාන 280ක් පමණ තිබෙන බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ.

About lanka

Check Also

රටේ සියලු අන්තවාදි සංවිධාන තහනම් කරන්න රජය තිරනය කරයි

රට තුළ පවතින සියලුම අන්තවාදි සංවිධාන තහනම් කිරීමටය ඉදිරියේදි කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍ය රුවන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!