Breaking News
Home / දේශීය පුවත් / ඔබ පුල පුලා බලා සිටි සිරිසේනගේ ප්‍රකාශය වනාන්තර දිනය වන අද ප්‍රකාශ කරයි මෙරට වන විනාශය කරන්නේ දේශපාලකයන් හා දුෂිත රාජ්‍ය නිලධාරින් බව කියයි

ඔබ පුල පුලා බලා සිටි සිරිසේනගේ ප්‍රකාශය වනාන්තර දිනය වන අද ප්‍රකාශ කරයි මෙරට වන විනාශය කරන්නේ දේශපාලකයන් හා දුෂිත රාජ්‍ය නිලධාරින් බව කියයි

ජාවාරම්කරුවන් නිසා මෙරට වන විනාශය සීග්‍රව ඉහළ ගොස් ඇති බව ජනපති කියයි. දේශපාලනඥයින් සහ ඇතැම් දූෂිත රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ වී සිදුකරන දැව ජාවාරම් මෙරට වන විනාශයට ප්‍රබල ලෙස බලපා ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අදට යෙදෙන ජගත් වනාන්තර දිනය වෙනුවෙන් පොලොන්නරුව දිඹුලාගල වෙහෙරගල මහා විද්‍යාලයේ පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින්.

වාතය රැකගන්න කාබන් බද්දක් යයි එකක් වාහනවලට ගැසීම ගස්කපන චේන්සෝ වලට බලපත්‍ර අනිවාර්ය කිරීම 2016 ආසන්න කාලයේදී විල්පත්තු පිළිබද විශේෂ ගැසට් පත්‍රයක් ගැසීම වැනි ඇති විශේෂ කාර්යන් රැසක් කල පරිසර ඇමති පසුගිය දින කෙන්යාවේ පැවති වනාන්තර සමුළුවකදී අපේ රටේ නිල හරිත ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක බවද පවසා සිටි බව මතක් කල යුතුමයි.

About article14

Check Also

නායක සිහින දකින රවී යන යකා කොරහත් බිදගෙන යන ගැටුමට එජාප නායක රනිල් මැදිහත්වේ

එක්සත් ජාතික පක්ෂයේ නියෝජය නායක සහ නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!