Breaking News
Home / දේශීය පුවත් / ඔබ කොළඹ අවට සිටින අයෙක්නම් අධිවේගී මාර්ග පාවිච්චි කරනවනම් මේ පාරවල් වල යන්නේ බලාගෙනයි. විකල්ප මාර්ග බාවිත කරන්න

ඔබ කොළඹ අවට සිටින අයෙක්නම් අධිවේගී මාර්ග පාවිච්චි කරනවනම් මේ පාරවල් වල යන්නේ බලාගෙනයි. විකල්ප මාර්ග බාවිත කරන්න

පොලීසිය සඳහන් කළේ, කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ඇතුළු මාර්ග කිහිපයක් පෙරවරු 11.30 සිට දහවල් 2.00 දක්වා කාලය අතර තුර විටින් විට රථ වාහන ගමනා ගමනය සඳහා වසා තැබීමට හා සීමා කිරීම් සිදු කිරීමට නියමිතව ඇති බව ය.

Image result for indonesian president

ඉන්දුනීසියානු ජනාධිපතිවරයා දිවයිනට පැමිණීම හේතුවෙන් පෙරවරු 11.30 සිට සවස 1.00 දක්වා කාලය තුළ කටුනායක අධිවේගී මාර්ගය පෑලියගොඩ, දෙමටගොඩ,බොරැල්ල නෙළුම් පොකුණ මංසන්ධිය, ලිබර්ටි වටරවුම හා ගාලු පාර දක්වා වාහන ධාවනය විටිනි විට සිමා කෙරෙනු ඇති.

Image result for singapore prime minister sri lanka

සිංගප්පූරු අගමැතිතුමා දිවයිනෙන් පිටවීම හේතුවෙන් සවස 1.00 සිට පස්වරු 2.00 දක්වා කොළඹ සිට කටුනායක ගුවන්තොටුපොළ දක්වා වූ මාර්ගයන්ගේ රථ වාහන ගමනා ගමනය සීමා කිරීමට සිදු වන බව පොලීසිය පවසයි.

ඒ හේතුවෙන් එම කාලය තුළ හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

 

 

About article14

Check Also

රෝ සංවිධානයේ ජනාධිපති සිරිසේන ඝාතනය කතාවේ පුවත්පත් වාර්තා හා දෙරටේ ඇයි හොදයිය රැකගන්න රනිල් ඉන්දීය ආරක්ෂක ප්‍රධානින් හමුවෙන්න ඉන්දියා යයි

ඉන්දිය රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය තමන් ඝාතනය කරන්නට කුමන්ත්‍රණය කරන බවට ජනාධිපති මෛත්‍රිපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!