Breaking News
Home / Video / ඔබට වාහනයක් තියෙනවනම් කැමරාවක් හයි කරගන්න එස්.අයි ප්‍රියන්ත බොරුවට ඉර කැපුවා කියලා ඇනගත් විඳිහිය

ඔබට වාහනයක් තියෙනවනම් කැමරාවක් හයි කරගන්න එස්.අයි ප්‍රියන්ත බොරුවට ඉර කැපුවා කියලා ඇනගත් විඳිහිය

මේ කාර් එකක් ඉර කැපුවා යයි කියමින් දඬ ගැසීමට ගොස් කැමරාවෙන් විමසා බැලූ පසු සැකයට නැවැත්තුවේ යනුවෙන් පොලිස් අයෙක් පැවසූ වීඩියෝවකි. කැමරා නැති වාහනයක් මෙසේ මොවුන් අල්ලා ගතහොත් අපට ඔප්පු කිරීමට නොහැකි වනවා.

එවිට මොවුන් කියන්නේ අපි දෙන්නම දැක්කා යනුවෙන්. මෙහි අවසානයේ පොලීසියේ නම කියන අතර එය එතරම් පැහැදිලි නෑ.

අපට තේරුනේ නම් වැලිකඩ පොලිසිය එස්.අයි ප්‍රියන්ත යනුවෙනි. ඔබ අනන්තවත් කල වරද කුමක්දැයි නොදැන දඬ කා ඇති.

මෙවන් දේ වලකා ගැනීමට කැමරාවක් සවි කරගන්න.

මෙසේ නීතිය රැකිය යුතු උන්ම නීතිය අපයෝජනය කරන විට එම වීඩියෝ අන්තර්ජාලයට දමන්න. හැම වෙලේම මේ අසාධාරණකම් සමාජ ගත කරන්න.

 

About article14

Check Also

අධිවේගයේ ස්ථාන කිහිපයකට ගංවතුර තර්ජන ඔබ අධිවේගය බාවිතා කරනවානම් අවදානයෙන් බලන්න

>වර්ෂාවත් සමඟ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල – අන්තර් හුවමාරුවෙන් වාහන පිටවීම නතර කර තිබෙනවා. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!