Breaking News
Home / ක්‍රිඩා / “ඔබගේ වචනයට ස්තූති සර්” කියා ට කියූ සුපිරි පිතිකරු හර්ඩික් පාන්ඩයා

“ඔබගේ වචනයට ස්තූති සර්” කියා ට කියූ සුපිරි පිතිකරු හර්ඩික් පාන්ඩයා

ශ්‍රී ලංකාවෙන් බිහිවුනු සුපිරි පිතිකරු කුමාර සංගක්කාර ඊයේ(24) දිනයේදී ඉන්දීය පිතිකරු හර්තික් පාණ්ඩියා පිලිබඳව ට්විටර් පණිවුඩයක් තබා තිබුනා.මේ දිනවල පැවැත්වෙන ඕස්ට්‍රේලියා-ඉන්දියා තරඟාවලියේදී ඔහු සුපිරි පිතිහරඹයක නිරතවුන අතර ඔහුගේ මෙම දක්ෂතාවය පිලිබඳවයි සංගා මෙලෙස සඳහන් කර තිබුනේ.මෙයට ප්‍රතිචාර දක්වමින් පාණ්ඩියා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ “සර්..ඔබගේ කරුණාවන්ත වචනවලට ස්තූතියි” යන්නයි

 

 

About article14

Check Also

නිරාගමික මංගලගේ මතයට රනිල්ගෙන් කනේපහරක්

ථෙරවාදී බුදු දහම නිසා මෙරට ශිෂ්ටාචාරයත් සිංහල ජාතියත් බිහි වූ බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!