Breaking News
Home / දේශීය පුවත් / ඔක්ස්ෆර්ඩ් සරසවි සංගමයේ සභාපති ධුරය දැරූ එම ශ්‍රී ලාංකිකයන් දෙදෙනා වන ඇතුලත්මුදලි හා කදිරගාමර් සිහි කරමින් රනිල් ඔක්ස්ෆර්ඩ් සරසවියේ දේශනයක් කරයි

ඔක්ස්ෆර්ඩ් සරසවි සංගමයේ සභාපති ධුරය දැරූ එම ශ්‍රී ලාංකිකයන් දෙදෙනා වන ඇතුලත්මුදලි හා කදිරගාමර් සිහි කරමින් රනිල් ඔක්ස්ෆර්ඩ් සරසවියේ දේශනයක් කරයි

ඉන්දියාව චීනය හා පැසිපික් සාගර කලාපයේ සහයෝගය හා ආර්ථිකය සම්බන්ධව දේශනයක් ලෝකයේ විද්වතුන් රැසක් බිහිවන ඔක්ස්ෆර්ඩ් සරසවියේ ප්‍රධාන දේශනයක් තබමින් යුරෝපා සංචාරයේ යෙදුන අගමැති රනිල් පසුගිය 8 වනදා පවත්වා තිබෙනවා.

ඔක්ස්ෆර්ඩ් සරසවි සංගමයේ සභාපති ධුරය දරා ඇති එකම ලාංකිකයන් දෙදෙනා වන ලලිත් ඇතුලත්මුදලි තමන්ගේ පාසල් මිතුරා බවත් අනෙක් විද්වතා කදිරගාමර් බවත් අගමැති රනිල් සිහි කර තිබෙනවා.

ලෝක ආර්ථිකය හා ආසියාවේ ආර්ථික අභියෝග පිළිබද හා අතීත ලංකාව හා බ්‍රිතාන්‍ය සමග තිබු සම්බන්ධකම්ද මේ දේශනයේදී අගමැතිවරයා සදහන් කර තිබෙනවා. එසේම මේ දේශනය අවසානයේ දූත පිරිසට රාත්‍රී බෝජන සංග්‍රහයක්ද පැවැත්වූ බව මාධ්‍ය වාර්තා කරනවා

 

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ 70 දශකයේ රහස් මිනීමැරුම චන්ද්‍රන්රත්නම් සිනමාවට නගයි. සුරූපී ජැකලින්ගේ රංගනය ශ්‍

ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලංකා සිනමාකරු චන්ද්‍රන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!