Breaking News
Home / දේශීය පුවත් / ඔක්තෝබර් කුමත්‍රනයෙන් පසු ප්‍රතමවරට ආරක්ශක මන්ඩලයට සිරිසේන රනිල්ට හා රුවන්ට එන්න කියයි

ඔක්තෝබර් කුමත්‍රනයෙන් පසු ප්‍රතමවරට ආරක්ශක මන්ඩලයට සිරිසේන රනිල්ට හා රුවන්ට එන්න කියයි

පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 26 වනදා සිදුවූ ආණ්ඩු පෙරළියෙන් පසු පළමුවරට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ආරක්ෂක මණ්ඩල රැස්වීමට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ අද උදෑසන පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමටයි.

අග්‍රාමාත්‍යවරයා නිල බලයෙන්ම ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකු වුවද ආණ්ඩු පෙරළියෙන් පසු රටේ ආරක්ෂාවට සම්බන්ධ සාකච්ජා වලින් ඔහුව ඉවත් කර තැබීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග තහවුරු කර සිටියි

ජාතික ආරක්ශාව බල්ලට දමා පුද්ගලික කෝන්තර රටේ වැසියන් පිටින් යැවු පුද්ගලයන් හා එසේ කරනවායයි රටට සැගවු පුද්ගලයන්ද හරිනම් ඉල්ලා අස්විය යුතුයි.

About article14

Check Also

හතුරුසිංහ පුහුණුකාර දුරයෙන් ඉවත් කිරීමට කණ්ඩායමේ විරෝධය දක්වලා

ලෝක කුසලාන තරග මාලාවේ ලැබූ පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය ඉවත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!