Breaking News
Home / දේශීය පුවත් / ඒ මොහොත අමතක කරන්න බැරි බව මම දන්නවා. ඒත් එන්න අපේ රටට අපි ඔබ ආරක්ෂා කරන්නම්

ඒ මොහොත අමතක කරන්න බැරි බව මම දන්නවා. ඒත් එන්න අපේ රටට අපි ඔබ ආරක්ෂා කරන්නම්

2009 දී ශ්‍රි ලංකා ක්‍රිඩකයන් තමන් නැවතී සිටි හොටලයේ සිට ගඩාෆි ක්‍රිඩාංගනයට රැගෙන ගිය බසයට ත්‍රස්ථවාදි ප්‍රහාරයක් එල්ල විය.මෙම ප්‍රහාරය නිසා මාස 6 යනතුරු ශ්‍රි ලංකා ක්‍රිඩකයන් හට ක්‍රිඩා කිරීමට නොහැකිවුනේ එම ප්‍රහාරයෙන් ශ්‍රි ලංකා ක්‍රිඩකයන්ට සිදුවූ තුවාල නිසාවේ.

ශ්‍රි ලංකා කණ්ඩායම ගමන් ගත් බසයට වෙඩි ප්‍රහාර එල්ල්ව් වුවත් එහි රියදුරු එම වෙඩි ප්‍රහාර මධ්‍යයේම රථය ක්‍රිඩාංගනය වෙත ධවනය කිරීමට සමත්විය.එසේ ධාවනය කිරීමට නොහැකි වුයේ නම් අද අපට ක්‍රිකට් කණ්ඩායමක් සිටින්නේ නැත.එම රියදුරුෙම වෙලාවේ ගත් තිරණය නිසා ශ්‍රි ලංකා ක්‍රිඩකයන්ගේ දිවි රැකින.

Muhammad Khaleel 2009 ප්‍රහාරයේ දී බස් රථය එලවූ රියදුරු (මැද සිටින පුද්ගලයා)

එම බස එළවූ රියදුරුගේ නම Meher Muhammad Khaleel ඔහු ශ්‍රි ලංකා කණ්ඩායමට විශේශ පනිවිඩයක් ඊයේ ලබා දුන්නාය . ශ්‍රි ලංකා කණ්ඩායම රැගෙන යන බසයේ නැවතත් රියදුරු වනේ මම බව ඔව්න්ට පවසන්න… බියවීමට කරුණක් නැති බව 2009 ට වඩා ක්‍රිඩංගන සහ පකිස්ථානය බොහෝසෙයින් වෙනස් වෙලා තියෙන්නේ.පාක්ස්ථනය එන්න ඇවිල්ල මෙහෙ නැවත ක්‍රිඩා කරන්න

තවදුරටහ් අදහස් දැක්වූ Muhammad Khaleel පවසනෙ බොහෝ දෙනාට කියන්න පුලුවන් නැවත මෙහෙට පැමිණ ක්‍රිඩා කරන්න කියන්න නමුත් එම මොහොතේ ත්‍රස්ථවාදී ප්‍රහාරය මුහුදුන් අයට එම සිදුවීම අමතක කරන්න ගොඩක් අමාරුයි.ඒ බව මට ඉතා හොදට වැටහෙනවා.නමුත් මම ඉල්ලා සිටිනවා අපගේ රටට නැවත එන්න කියලා අපේ හමුදාව ඔබ සමග අපේ ජනතාවත් ඔබ සමග ඔබ අපේ රටේ අරක්ශා සහිත බව මම විශ්වාස කරනවා

.ක්‍රිඩයන් පිරිසක් එම තරගය පිලිබེඳ නැවත සලකා බලන්න ලෙස පැවසුවත් පාකිස්ථනයේ අරක්ශක තත්වය සලකා බලා නැවත ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසන ලෙස ඔව්න් අවසන් ක්‍රිකට් තරගය පාක්ස්ථානයේදි පැවැත්වීමට එකගවි ඇත

About article14

Check Also

ඉන්දීයාවෙන් පොලිස් ජීප් 750 ක් ලංකාවට ක්‍රිකට් දුෂණ මඩින්න විශේෂ පුහුණුවක් දෙන්නැයි ක්‍රිකට් හිටපු නායක අර්ජුන ඉන්දියාවෙන් ඉල්ලයි

ඉන්දු ලංකා මිත්‍රත්වයට ජනාධිපති කුමන්ත්‍රණ කතා මතුවී ඇති අවස්තාවක නිල සංචාරයක නිරතවන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!