Breaking News
Home / දේශීය පුවත් / ඒකාබද්ධ විපක්ෂය රටේ අර්බුධ ගැටුම් ඇති කලබව අනුරාධපුර දිස්ත්‍රික් ඒකාබද්ධ මන්ත්‍රී පාර්ලිමේන්තුවේදි පිලිඅරගෙන

ඒකාබද්ධ විපක්ෂය රටේ අර්බුධ ගැටුම් ඇති කලබව අනුරාධපුර දිස්ත්‍රික් ඒකාබද්ධ මන්ත්‍රී පාර්ලිමේන්තුවේදි පිලිඅරගෙන

රට තුළ ඇතිවී තිබෙන නොසන්සුන් තත්වයට ඒකාබද්ධ විපක්‍ෂය වගකිව යුතු බවට
නැගෙන චෝදනාවේ සත්‍යතාවයක් පවතින හෙළිදරව්වක් අනාවරණය වී තිබේ.

ඒ ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් සිදු කෙරෙන අතර ඒකාබද්ධ
විපක්‍ෂය නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
චන්ද්‍රසිරි මුතුකුමාරණ මහතා සිදුකළ ප්‍රකාශය පිළිබඳව පක්‍ෂ නායකයින්ගේ
අවධානය යොමුව තිබේ.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ “තමන් සිවිල් නීති කැඩීමට කටයුතු
කරනවා.”යනුවෙනි.එහෙත් මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ
මයික්‍රෆෝනය ක්‍රියාත්මක නොවූ අවස්ථාවක බැවින් ගැටළුවක් මතුවන බවට
පාර්ලිමේන්තු ආරංචි මාර්ග අනාවරණය කෙරේ.

About lanka

Check Also

‘දිනලා ඉන්න වෙලාවේ මාධ්‍ය හා සමාජ ජාලා කණ්ඩායම වට්ටන්නේ නැතිව එයාලට හයියක් වෙමු’ ක්‍රීඩා ඇමති හරින්ගෙන් සුරංගගේ කුනුහරපයට සමාව

පසුගිය දින අතිශය පුද්ගලික සාකච්චාවක් මාධ්‍යට දුන් සිද්දියේදී ක්‍රීඩකයන්ගේ මනස ගැන බලා ලෝක කුසලානය වෙනුවෙන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!