Breaking News
Home / දේශීය පුවත් / ඒකාබද්දේ ප්‍රභලයා මහින්දා නන්ද අවසානයේ අත් අඩංගුවට එහෙත් ඇප ලබා ගැනීම හෝ නොගැනීම තවමත් තීන්දුව නෑ

ඒකාබද්දේ ප්‍රභලයා මහින්දා නන්ද අවසානයේ අත් අඩංගුවට එහෙත් ඇප ලබා ගැනීම හෝ නොගැනීම තවමත් තීන්දුව නෑ

ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණ තිබේ. එහිදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

අද(16) පෙරවරුවේ ඔහු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

ක්‍රිඩා අමාත්‍යවරයාව සිටියදී සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට අද පෙරවරු 9.30ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබුණි.

කැරම් බෝඩ් ආනයනය කිරීමේදී රුපියල් මිලියන 39ක වංචාවක් සිදුවී ඇති බවට මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

About article14

Check Also

ලෝක කුසලාන ජය සැමරුම් සමග ප්‍රංශයේ ජාතිවාදී ගැටුම් ඇවිල යයි. පැරිසිය මුම්බායි වගේ ජරා කර ඇතයි පවසමින් මුස්ලිම් හා සරණාගතයින්ට ප්‍රහාර

2018 පාපන්දු ලෝක කුසලානය ප්‍රංශය විසින් පසුගිය දින (15) දිනා ගත්තා. මෙම ජයග්‍රහනයත් සමග එම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!