Breaking News
Home / දේශීය පුවත් / ඒකාබද්දෙයි සුසිල් අමරවිරයි කරපු අගමැති නාඩගම නිසා සිරිපාලට දැන් පාරේ බැහැලා යන්න බැරිලු. වුන ලැජ්ජාවට ආතතියෙන්ලු

ඒකාබද්දෙයි සුසිල් අමරවිරයි කරපු අගමැති නාඩගම නිසා සිරිපාලට දැන් පාරේ බැහැලා යන්න බැරිලු. වුන ලැජ්ජාවට ආතතියෙන්ලු

Image result for nimal siripala

අගමැති ධුරයක් ලබා දෙන බව පවසමින් තමන්ගේම හිතවතුන් තම ඇගේ කුණු ගෑවේ යයි ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා සදහන් කර ඇත.

ඔහු මෙසේ සදහන් කර ඇත්තේ කොලඹ පිහිටි ශ‍්‍රීලනිප ඇමතිවරයෙකුගේ නිවසේදී ශ‍්‍රිලනිප ඇමති පිරිසක් සමග කතාබහ කරමින් සිටියදීය.

තමනට අගමැති ධුරයක් ලැබෙන බව සියළු මාධ්‍ය ඔස්සේ උදේ හවා ප‍්‍රචාරය කිරීමෙන් පසු දැන් තමනට එලියට පහලියටවත් බහින්නට බැරි තත්වයක් උදා වි ඇති බවද ඇමතිවරයා සදහන් කර ඇත.

මුණ ගැසෙන ඔ්නෑම කෙනෙක් අහන්නේ අගමැතිකමට කුමක් වූයේදැයි කියා බවත් තමනට මේ ප‍්‍රශ්ණය මහා කරදරයක් වී ඇති බවත් ඔහු තව දුරටත් සදහන් කර තිබේ.

lankacnews

About article14

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!