Breaking News
Home / දේශීය පුවත් / එජාපෙ ඇමති බීතිකාව තවමත් ඉවර නෑ තවත් රාජ්‍ය නියෝජ්‍ය ඇමති 6 දිවුරුම් දෙන්න යයි

එජාපෙ ඇමති බීතිකාව තවමත් ඉවර නෑ තවත් රාජ්‍ය නියෝජ්‍ය ඇමති 6 දිවුරුම් දෙන්න යයි

රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති ධුර හයක් සදහා එක්සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් ඉදිරි දින කිහිපයේදී දිවුරුම් දෙනු ඇති බව වාර්තා වෙයි.

මේ සදහා මන්ත‍්‍රීවරුන් හය දෙනෙකු නිර්දේශ කර එක්සත් ජාතික පක්‍ෂය විසින් ජනාධිපතිවරයා වෙත ඉකුත් බ‍්‍රහස්පතින්දා දිනයේ යෝජනා යවා තිබේ.

මෙම හය දෙනා පත් කරනු ලබන්නේ දැනට රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කර නැති අමාත්‍යාංශ සඳහායි.

බුද්ධික පතිරණ, රංජිත් අළුවිහාරේ, ආනන්ද කුමාසිරි, ලකී ජයවර්ධන, සිඞ්නි ජයරන්ත, එඞ්වඞ් ගූණසේකර යන මන්ත‍්‍රීවරුන් මෙම තනතුරු සදහා යෝජනා වී ඇති බව නිල නොවන ආරංචි මාර්ග කියයි.

About lanka_2

Check Also

ලංකාවේ ජේෂ්ඨ ක්‍රීඩකයන්ට පළමුවරට ක්‍රිකට් සභාපති වූ පුද්ගලයා හා තේරීම් ප්‍රධානියා නැමැත්තා ප්‍රසිද්දියේ මාධ්‍ය ඉදිරියේ අපහස කරයි

18 වනදා වන විට ලෝක කුසලානයට සහබාගිවන රටවල් වලින් කොදෙව් කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම හැර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!