Breaking News
Home / දේශීය පුවත් / එජාපය හා නිදහස් පක්ෂය අතර නැවත ජාතික ආණ්ඩුවක් ගැසීමට සාකච්ඡා එසේ වුවොත් නැවත මහින්දට විපක්ෂ නායක කම අහිමි වී මන්ත්‍රී වීමේ අවධානමක්

එජාපය හා නිදහස් පක්ෂය අතර නැවත ජාතික ආණ්ඩුවක් ගැසීමට සාකච්ඡා එසේ වුවොත් නැවත මහින්දට විපක්ෂ නායක කම අහිමි වී මන්ත්‍රී වීමේ අවධානමක්

එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ජාතික ආණ්ඩුවක් ඇති කිරීම සදහා වන තීරණාත්මක සාකච්චාවක් හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග සහ ශ‍්‍රීලනිපයේ ප‍්‍රබලම නායකයෙකු අතර සිදුව ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව බොහෝ දුරට ඉදිරි දෙසතිය තුල එජාප-ශ‍්‍රීලනිප ජාතික ආණ්ඩුව පාර්ලිමේන්තුව තුල නැවතත් ඇති වීමේ ඉඩක් මතුව ඇතැයිද සදහන්ය.මෙහි මූලික සාකච්චාවක් ඇමති රාජිත සේනාරත්න මහතා සමග පසුගිය සතියේදී හෙලිකොප්ටරයකින් ගමන් ගත් ප‍්‍රබලයෙකු සිදු කර ඇති බවද වාර්තා වෙයි.

මෙම ජාතික ආණ්ඩුව නැවතත් ඇති වුවහොත් මහින්ද රාජපක්‍ෂ මහතාට විපක්‍ෂ නායක ධුරය අහිමි වීමේ තත්වයක්ද ඇතිව තිබේ.

About article14

Check Also

මිහින්තලා පුජා භුමිය ලෝක උරුමයක් කර පොසොන් රාජ්‍ය උත්සවයක් කිරීමට සුදානමක්

පොසොන් උත්සවය වාර්ෂික ජාතික උත්සවයක් සේ සැලකීම සහ මිහින්තලාවේ වාර්ෂික පොසොන් පෙරහැර සඳහා රාජ්‍ය අනුග්‍රහය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!