Breaking News
Home / දේශීය පුවත් / එජාපය සාම්ප්‍රධායික ඔළුගෙඩි රැස්වීම් වලින් මිදී මැතිවරණ ව්‍යාපාරය ඩිජිටල් කරයි

එජාපය සාම්ප්‍රධායික ඔළුගෙඩි රැස්වීම් වලින් මිදී මැතිවරණ ව්‍යාපාරය ඩිජිටල් කරයි

“ශ්‍රී ලංකේය දේශපාලනයේ රටම යා කරන ඩිජිටල් එළිදැක්ම” යනුවෙන් ජුනි 28 ඉරිදා සවස 4 ට සිරිකොත දී ආරම්භ කිරීමට නියමිතයි.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් එජාප නායකයාගේ සංකල්පයක් අනුව ජනතාව රැස්වීම අවම කිරීමට මේ නව සංකල්පයට යාමට හේතුව වී තිබෙනවා.

28 වන ඉරිදා මෙහි පළමු වැඩසටහන එජාපය විසින් facbook youtube ඇතුළු සමාජ මාධ්‍ය වල විකාශය වනු ඇති.

About article14

Check Also

සියලු තීරණ ගන්නේ ජලනි, එජාපෙ කැඩූ ජේෂ්ඨයන් අවුලෙන්, සජබෙන් ඉවත්වී ස්වාධින වනවා මුස්ලිම් කොන්ග්‍රසය කියයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පාර්ලිමේන්තු කටයුතු වලදී ස්වාධීනව කටයුතු කිරීමටත් අවධානය යොමු වී ඇති බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!