Breaking News
Home / දේශීය පුවත් / එජාපය මැයි රැලියට සූදානම් වේ

එජාපය මැයි රැලියට සූදානම් වේ

එක්සත් ජාතික පක්‍ෂය සංවිධානය කරන දිනන ජනතාවගේ මැයි රැළියේ සංවිධාන කටයුතු සිදුවන ආකාරය පිළිබඳව බොරැල්ල කැම්බල් පිටියේ නිරීක්‍ෂණ චාරිකාවක් සිදු කෙරිණි එම අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් අමාත්‍යවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර රවීන්ද්‍ර සමරවීර සහ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා යන මහත්වරු එක්වුහ

About article14

Check Also

මහින්ද හා චම්පික රණවක දෙදෙනා පාර්ලිමේන්තු කලබලය මැද කතා කර කර සිටින විට ලොහාන් රත්වත්තේ චම්පිකට පහර දෙයි

වෙල්ගම මන්ත්‍රීවරයා මෑතකදී කියූ ‘ඔබේ අත් දෙකේම ලේ’ යයි චෝදනා කල ලොහාන් චම්පිකට පහරදුන් විදිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!