Breaking News
Home / දේශීය පුවත් / එජාපය කඩා සජබේ හැදු කණ්ඩායම ඉවත්කිරීම දිසා අධිකරණය දුන් තීන්දුව අභියාචනකරණය තහවුරු කරයි. සජබෙට දඩ ගසයි. සජබේ යනු එජාපය නොවේ

එජාපය කඩා සජබේ හැදු කණ්ඩායම ඉවත්කිරීම දිසා අධිකරණය දුන් තීන්දුව අභියාචනකරණය තහවුරු කරයි. සජබෙට දඩ ගසයි. සජබේ යනු එජාපය නොවේ

සමගි ජන බලවේගය මහලේකම්, රංජිත් මද්දුම බණ්ඩාර විසින් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඔහුව ඉවත් කිරීමට එරෙහිව දිසා අධිකරණයේ තීන්දුව අභියෝගයට ලක්කරමින් සිවිල් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය අද (21) සිවිල් අභියාචනාධිකරණය විසින් නිශ්ප්‍රභ කරමින් රුපියල් 25000 ක මුදලක් විත්තිකරුවන්ට (එක්සත් ජාතික පක්ෂ නායක,උපනායක සහ මහලේකම්) ගෙවන ලෙසට අභියාචනාධිකරණය විසින් නියෝග කරන ලදී.

ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා සහ මිස්බා සතාර් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි අතර,නීතිඥ නියෝමාල් පැල්පොල රවි කරුණානායක මහතා සඳහාද නීතිඥ විරාජ් ද සිල්වා මහතා අකිල විරාජ් කාරියවසම් මහතා වෙනුවෙන්ද පෙනී සිටින ලදී.

About article14

Check Also

සියලු තීරණ ගන්නේ ජලනි, එජාපෙ කැඩූ ජේෂ්ඨයන් අවුලෙන්, සජබෙන් ඉවත්වී ස්වාධින වනවා මුස්ලිම් කොන්ග්‍රසය කියයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පාර්ලිමේන්තු කටයුතු වලදී ස්වාධීනව කටයුතු කිරීමටත් අවධානය යොමු වී ඇති බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!