Breaking News
Home / දේශීය පුවත් / එජාපය ආණ්ඩුවෙන් ඉවත්වන බව ජනපතිට දන්වයි.

එජාපය ආණ්ඩුවෙන් ඉවත්වන බව ජනපතිට දන්වයි.

ආණ්ඩුවේ ඉන්නවද නැද්ද යන්න දෙසැම්බරය වන විට තීරණයක් ගන්නා බව පක්ෂයේ ජේශ්ඨයන් ජනපතිට දන්වා ඇතයි වාර්ථා වෙනවා.

යහපාලන රජය පිහිටවීමට මූලිකත්වය දුන් එජාපයට එරෙහිව කුමමන්ත්‍රනයක් ක්‍රියාත්මක වන බවත් එය තව දුරටත් ක්‍රියාත්මක වූවොත් මේ තීරනය ගන්න බව් ජේශ්ඨයන් ජනපතිට දන්වා ඇති බව පුවත්පත් වාර්ථා කරනවා.

රවී කරුනානායකගේ සිදුවීමෙන් පසු එජාප පසුපෙල මන්ත්‍රීන් පවසා ඇත්තේ එජාප තනි ආණ්ඩුවක් පිහිටවිය යුතු බවයි. එසේ නොකලොත් ඔවුන් ආණ්ඩුවෙන් ඉවත්වන බව අගමැතිට දන්වා ඇත. මේ ආණ්ඩුවේ පුද්ගලයන්ගේ පරීක්ෂන ඉක්මනින් සිදු කලත් පසුගිය දූෂණ වලට නීතිය ක්‍රියාත්මක නොවීම දැඩි විවේචනයට ලක්වී තිබෙනවා.

මෙම තීරණ සහ ඉල්ලීම් ජනාධිපතිවරයාට දන්වා ඇතිබව රජයේ අමාත්‍යවරයෙක්ගේ ආරංචිමාර්ග සදහන් කරනවා.

About article14

Check Also

පොලිස් බලතල සන්ධානේ මහා ඇමති කෙනෙක් ඉල්ලා තියනවා. දිවයින කියන්නේ උතුරේ අය ඉල්ලුවා කියලා – රනිල් ඉරිදා දිවයින වාර්තා පතුරුගහයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ඒ පිළිබදව කෙටුම්පතක්වත් ඉදිරිපත් කර නොමැති අවස්ථාවක ඇතැම් පාර්ශව ඒ ගැන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!