Breaking News
Home / දේශීය පුවත් / උපුල් ක්‍රීඩා කරන්න බැහැ කියයි

උපුල් ක්‍රීඩා කරන්න බැහැ කියයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින නායක, උපුල් තරංග මාස හයක කාලසීමාවක් සඳහා ටෙස්ට් තරඟ වලට ක්‍රීඩා නොකර සිටීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී පකිස්ථාන සංචාරයේදී ටෙස්ට් තරඟාවලියට උපුල් තරංග එක් නොවනු ඇති බවයි වාර්තා වන්නේ.

එක්දින තරඟ සඳහා හොඳින් පුහුණුවීම සඳහා මෙම තීරණය ගත් බවයි ඔහු ක්‍රිකට් ආයතනයට දන්වා ඇත්තේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර ඇති බවට ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

එළඹෙන පකිස්තාන සංචාරයට එක්වන ටෙස්ට් සංචිතය අද ශ්‍රී ලංකා ක්‍රිකට් අද නිවේදනය කර තිබුනා.

එම සංචිතය පහතින්.
1. Dimuth Karunaratne
2. Kaushal Silva
3. Kusal Mendis
4. Dinesh Chandimal – Captain
5. Angelo Mathews
6. Lahiru Thirimanne
7. Niroshan Dickwella
8. Sadeera Samarawickrama
9. Rangana Herath
10. Suranga Lakmal
11. Nuwan Pradeep
12. Lakshan Sandakan
13. Vishwa Fernando
14. Lahiru Kumara
15. Jeffrey Vandersay
16. Milinda Siriwardana
17. Dhananjaya de Silva
18. Dushmantha Chameera
19. Dilruwan Perera
20. Malinda Pushpakumara
21. Roshen Silva
22. Akila Dananjaya
23. Charith Asalanka
24. Shaminda Eranga
25. Dhammika Prasad

About article14

Check Also

ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයේ සිටි සිරිසේන උපදේශක තුන්බෑයන් සජිත් අගමැති කරන්නයි නැවත කෙදිරියක

සිංහල දෙමළ අළුත් අවුරුද්දෙන් පසු දේශපාලනයේ තීරණාත්මක වෙනසක් සිදුවනු ඇති බවට අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!