Breaking News
Home / දේශීය පුවත් / උදැසන 10 න් අවසන් වූ ප්‍රථම පැය 3 තුල දිස්ත්‍රික් වශයෙන් ජන්දය බාවිතා කල ප්‍රතිශතයන්

උදැසන 10 න් අවසන් වූ ප්‍රථම පැය 3 තුල දිස්ත්‍රික් වශයෙන් ජන්දය බාවිතා කල ප්‍රතිශතයන්

පළාත් පාලන ආයතන 340 කට සභිකයින් 8325 දෙනෙකු තෝරා ගැනීමට අදාළ ඡන්ද විමසීම අද (10) උදෑසන 7.00ට ආරම්භ වුණා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන සිටම ඡන්දදායකයින් ඡන්ද පොළ වෙත පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඡන්දය ප්‍රකාශ කිරීම සාමකාමීව සිදුවන බවද සඳහන්.

අද උදෑසන 7.00 සිට පෙරවරු 10.00 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීම පහත පරිදි බවයි අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් සඳහන් කළේ.

ගම්පහ 30%

අම්පාර 25%

අනුරාධපුරය 20%

මාතලේ 20%

බදුල්ල 40%

මොණරාගල 25%

නුවරඑළිය 20%

About lanka

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!