Breaking News
Home / දේශීය පුවත් / උතුරේ මිනිසුන්ගේ දිනෙන් දින වීරයා ගැලවුම්කරුවා වන විනිසුරු ඉලංචේලියන්ට මවක් සටහනක් තබා වසබීපු සිද්දිය

උතුරේ මිනිසුන්ගේ දිනෙන් දින වීරයා ගැලවුම්කරුවා වන විනිසුරු ඉලංචේලියන්ට මවක් සටහනක් තබා වසබීපු සිද්දිය

උතුරේ මිනිසුන් පමණක් නොව දකුණු මිනිසුන්ගේද හිත්වල දිනෙන් දින මානුෂීයවාදියකු හා සමාජවාදියකු වන යාපනය විනිසුරු ඉලංචේලියන් මහතාට මවක් තම ළමුන්ටද වස පොවා දිවි නසාගෙන තිබෙනවා. ඒ කෝටිගනනක් වංචාකර සිද්දියකට අගෝස්තුමස තම සැමියාද වසබී මියගිය කම්පනයෙන්.

උතුරේ මිනිසුන් ඔවුන්ගේ පාලකයන්ට වඩා විශ්වාසය තබා ඇති පසුගියදා කෝවිල්වල සත්වගාතනයටද පෙරෙලිකාර තීන්දුවක් ලබාදුන් විනිසුරු ඉලංචේලියන් මහතාට ලිපියක් ලියා එම මව වස පානය කර තිබෙනවා. මෙය මේ යුගයේ දැකිය හැකි සමාජයේ අසරණබවය පෙන්නුම් කරන්නකි. එනම් උතුරට පමණක් නොව දකුනටද විශ්වාසකල හැකි සාධාරණ මානව හිතවාදියා ඉලංචේලියන් පමණද යන්නයි.

එම පුවත පහතින්..

About article14

Check Also

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා පාලනය ගිලිහෙමින් යනවලු කොළඹ අහබු පරීක්ෂාවකින් ආසාදිතයින් 937 ක් හොයාගෙන

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා වෛරස පාලනය සෞඛ්‍ය අංශ වලින් ගිලිහෙමින් අති බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!