Breaking News
Home / දේශීය පුවත් / උතුරු කොරියානු මිසයිල හෙළාදැකීමේ ප්‍රකාශයත් කර ඇත්තේ ජනපතිට හොරෙන් රවීගේ අමාත්‍යංශයෙන්

උතුරු කොරියානු මිසයිල හෙළාදැකීමේ ප්‍රකාශයත් කර ඇත්තේ ජනපතිට හොරෙන් රවීගේ අමාත්‍යංශයෙන්

උතුරු කොරියානු මිසයිල අත්හදා බැලීම හෙලා දකිමින් ජනපති නිවේදනයක් නිකුත් කර ඇත්තේ විදේශකටයුතු බලධාරීන් විසින් බව වාර්ථා වෙනවා. විදේශ රටවල බලධාරීන්ට සිරගෙවල්වලට පවා යාමට අවස්ථා සලසා ඇත්තේ මොවුන් බවයි පැවසෙන්නෙ.

මේ සිදුවීම සොයාගැනීමෙන් පසු විදේශ කටයුතු ලේකම් ඇසල වීරකෝන් සංචාරක අමාත්‍යංශයට යවා ප්‍රසාද් කාරියවසම් විදේශකටයුතු ලේකම් ලෙස පත් කර තිබෙනවා. එහෙත් මෙහි වග කිව යුතු නිලධාරීන්ය නිසි දඩුවමක් හෝ විනය පරීක්ෂනයක් පිලිබද වාර්ථාවන්නේ නෑ.

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!