Breaking News
Home / දේශීය පුවත් / ඊලග සතියේ විදෙස්ගත ප්‍රභල රාජපක්ෂවරයෙක් අත් අඩංගුවට විදෙස්ගත ගෝඨාද.? මහින්දද.?

ඊලග සතියේ විදෙස්ගත ප්‍රභල රාජපක්ෂවරයෙක් අත් අඩංගුවට විදෙස්ගත ගෝඨාද.? මහින්දද.?

මේ වන තෙක් අත්අඩංගුවට නොගත් ප‍්‍රබල රාජපක්‍ෂවරයෙකු ඉදිරි දින කිහිපයේදී අත්අඩංගුවට ගන්නා බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.

ආරක්‍ෂක අංශ ආරංචි මාර්ග උපුටමින් එම පුවත වාර්තා කර ඇත්තේ දීර්ඝ කාලයක් තිස්සේ ඔහුට එරෙහිව කරන ලද පරීක්ෂණ මේ වන විට හමාර වෙමින් පවතින බවයි.

පසුගිය රජය සමයේ බලය අයුතු ලෙස යොදා ගැනීම හා රාජ්‍ය දේපල අවභාවිතය ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා බවත් මේ දිනවල විදෙස්ගතව සිටින එම ප‍්‍රබලයා එන සතියේ නැවත මෙරටට පැමිණීමට නියමිත බවත් එම වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මේ දිනවල විදේශගතව සිටී. හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඒ ආකාරයේ පරීෂක්‍ෂණයක් මේ මොහොතේ ක‍්‍රියාත්මකව නැති අතර ඔහුට ජනාධිපති මුක්තියද හිමිය.

ඒ අනුව අත්අඩංගුවට ගන්නා බව කියන රාජපක්‍ෂ ප‍්‍රබලයා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂද?

lankacnews

About article14

Check Also

දකුණු අප්‍රිකාව හා ලංකාව අතර අවසන් හා එකම 20 20 තරගය සජ්විව බලන්න

එකම 20 20 තරගය සජ්විව බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!