Breaking News
Home / දේශීය පුවත් / ඊයේ හිරේ දාපු ජනාධිපති ලේකම් සහ පැල්පිට අද අසාධ්‍ය වී රෝහලට

ඊයේ හිරේ දාපු ජනාධිපති ලේකම් සහ පැල්පිට අද අසාධ්‍ය වී රෝහලට

ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට දෙදෙනා මීට ස්වල්ප වේලාවකට රෝගී යයි කියා බන්ධනාගාර රෝහලට ඇතුලත්කරන ලදී.

මීට පෙර රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ සරණ ගුණවර්ධන නමැති සිරකරුගද මේ වන විටත් සිටින්නේ බන්ධනාගාර රෝහලේ ය.

මේ වන විට මේ ‘සුපිරි රෝගීන්‘ හමුවීම සඳහා උදය ගම්මන්පිල, රංජිත් සොයිසා, ප්‍රියංකර ජයරත්න සහ සරත් කුමාර ගුණරත්න යන අපරාධ චෝදනා විභාග වන ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන්ද බන්ධනාගාර රෝහලට ගොස් සිටිති.

ලලිත් අනුෂ දෙදෙනාට සිර දඬුවම් නියම කෙළේ බරපතල වැඩ ඇතිව වසර 3 කි. එසේ නොමැතිව රෝහල් සැප සහිතව වසර 3 ක් කියා නොවේ. අධිකරණ නියෝග වලට පු.. පෙන්වන වෛද්‍යවරිය ගැන ජනතාව තීන්දුවක් ගත යුතුය.

උපුටා ගැනීම ලංකා ඊ නිවුස්

About article14

Check Also

ජනාධිපති සිරිසේන රෝ සංවිධාන කුමන්ත්‍රණ කතාව මත පලුදුවුණු මෝදී – ලංකා මිත්‍රත්වයට නැවත පන පොවන්න මෝදී හමුවුන රනිල්

ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (20) එරට අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!