Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / ඉස්ලාම් අන්තවාදය ග්‍රීන් කාඩ් එකත් නැති කරයි නිව්යෝක් ප්‍රහාරය එල්ලකර ඇත්තේ ග්‍රීන්කාඩ් හිමියෙක්

ඉස්ලාම් අන්තවාදය ග්‍රීන් කාඩ් එකත් නැති කරයි නිව්යෝක් ප්‍රහාරය එල්ලකර ඇත්තේ ග්‍රීන්කාඩ් හිමියෙක්

නිව්යෝක් ප්‍රහාරය එල්ල කර ඇත්තේ ග්‍රීන් කාඩ් වැඩසටහනින් ඇමරිකාවට සංක්‍රමනය වූ අයෙක් බව සොයාගෙන තිබෙනවා. ඔවුන් කන්න බොන්න දී පහසුකම් දී තමාගෙ රටටම වින කර ගැනීමට කවුරුන් කැමතිවේද? ඉස්ලාම් අන්තවාදය මේ අහිමි කලේ රටවල් පනස් ගනනක අයිතියකි.

ජනප්ති ට්‍රම්ප් ග්‍රීන් කාඩ් වැඩසටහන අත් හිටවීමට තීරනය කල බව ඔහු පවසනවා. මෙය ලෝක ජනතාවට ඉස්ලාම් අන්තවාදය කල නින්දිත ක්‍රියාවකි. ලංකාවෙන්ද වසරකට මෙම වැඩසටහනෙන් පන්සීයකට ආසන්න ප්‍රමානාක් නොමිලේ වීසා ලබාගෙන ඇමරිකා යාමට වාසනාවන්ත වූවා. ඒ සියල්ල ඉස්ලාම් අන්තවාදය විනාශකර අවසන්.

About article14

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!