Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / ඉරාජ්ගේ පියා ප්‍රීතිරාජ් කල අභියෝගයට එදිරි සූදානම් වුවත් ප්‍රීතිරාජ් කොහෙද නෑලු!

ඉරාජ්ගේ පියා ප්‍රීතිරාජ් කල අභියෝගයට එදිරි සූදානම් වුවත් ප්‍රීතිරාජ් කොහෙද නෑලු!

පසුගියදා පුවත්පතකට ඉරාජ්ගේ පියා සාකඡචාවක් ලබා දෙමින් අභියෝග කර ඇත්තේ තමන්ගේ පුතාගේ වීඩියෝවල අඩුපාඩුවක් තියනවනන් කෙලින් ඇවිත් කියන්න කියලා.

ඉතිං ඒ අභියෝගය භාරගත්ත අපි කවුරුත් දන්න ජනප්‍රිය පිටපත් රචකයා මෑත කාලයේ ජනප්‍රිය වූ අනුත්තරා, සිදූ, දෙවන ඉනින වැනි කථාවල පිටපත් රචකයා සමන් එදිරිමුනි ඔහුට විවෘත ආරාධනයක් කරලා තියනවා ඒ ගැන කථා කරන්න ප්‍රසිද්ධ විවාදයකට. ඒත් දැන් එදිරි කියන්නේ ඕන තරම් වෙබ් සහ නාලිකා අවස්ථා දෙන්නම් කිව්වත් ප්‍රීතිරාජ් ඒ ගැන කිසි වගක් නැති බවයි.

එදිරි තම ෆේස්බුක් ගිනිමේ සටහන් කල සටහන් පහතින්.

About article14

Check Also

සිරිසේනට 2020 ජනපති අපේක්ෂක කම දෙන්න මහින්ද සුදානම් බව කියද්දී ව්‍යවස්ථාව කඩපු මිනිහෙක්ට දෙන්න එපා යයි වෙල්ගමගෙන් නැවත ප්‍රහාරයක්

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයක දී තම පාර්ශ්වයේ අපේක්ෂකත්වය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට තමන් විරෝධය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!