Breaking News
Home / දේශීය පුවත් / ඉන්දීය එක්දින හා 20 තරගවලට ශ්‍රී ලංකා සංචිතය නම්කරයි

ඉන්දීය එක්දින හා 20 තරගවලට ශ්‍රී ලංකා සංචිතය නම්කරයි

ඉන්දියාව සමග තරග කරන ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20 සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

උපුල් තරංග කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර දිනේෂ් චන්දිමාල් සංචිතයට නම් කර නැහැ.

මලින්ද පුෂ්පකුමාර සහ චාමර කපුගෙදර මෙම සංචිතයට අලුතින් එක්ව සිටිනවා. දසුන් ශානක සහ දිල්ෂාන් මුණවීර කිසිදු හේතුවක් හෝ අහේතුවක් නැතිව ජයසුරියගේ කතුරට හසුවී තිබෙනවා.

ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20 සංචිතය පහතින් දැක්වෙනවා.

1 upul tharanga

2 angelo mathiws

3 niroshan dikwalla

4 danushka gunathilaka

5 chamara kapugedara

6 milinda siriwardana

7 malinda pushpakumara

8 kusal mendis

9 akila dananjaya

10 lakshan sandakan

11 thisara perera

12 wanidu hasaranga

13 lasith malinga

14 dushmanth chameera

15 vishwa fernando

About article14

Check Also

ලක්ෂමන් යාපා ඇතුළු පොහොට්ටුව දෙමල සන්ධානය හා එජාපය අතර රහස් ගිවිසුමක් ඇතැයි දිගින් දිගට බොරු කිවොත් නාමල් හා පොහොට්ටුව තමන්ට දුන් පොරොන්දු හෙළි කරන්න යයි

එක්සත් ජාතික පක්ෂය සමග රහස් ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කලහොත් පොදුජන පෙරමුණ තමන්ට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!