ඉන්දියාව සමග තරග කරන ශ්රී ලංකා එක්දින සහ පන්දුවාර 20 සංචිතය ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.
උපුල් තරංග කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර දිනේෂ් චන්දිමාල් සංචිතයට නම් කර නැහැ.
මලින්ද පුෂ්පකුමාර සහ චාමර කපුගෙදර මෙම සංචිතයට අලුතින් එක්ව සිටිනවා. දසුන් ශානක සහ දිල්ෂාන් මුණවීර කිසිදු හේතුවක් හෝ අහේතුවක් නැතිව ජයසුරියගේ කතුරට හසුවී තිබෙනවා.
ශ්රී ලංකා එක්දින සහ පන්දුවාර 20 සංචිතය පහතින් දැක්වෙනවා.
1 upul tharanga
2 angelo mathiws
3 niroshan dikwalla
4 danushka gunathilaka
5 chamara kapugedara
6 milinda siriwardana
7 malinda pushpakumara
8 kusal mendis
9 akila dananjaya
10 lakshan sandakan
11 thisara perera
12 wanidu hasaranga
13 lasith malinga
14 dushmanth chameera
15 vishwa fernando