Breaking News
Home / Video / ඉන්දීයාවෙන් පොලිස් ජීප් 750 ක් ලංකාවට ක්‍රිකට් දුෂණ මඩින්න විශේෂ පුහුණුවක් දෙන්නැයි ක්‍රිකට් හිටපු නායක අර්ජුන ඉන්දියාවෙන් ඉල්ලයි

ඉන්දීයාවෙන් පොලිස් ජීප් 750 ක් ලංකාවට ක්‍රිකට් දුෂණ මඩින්න විශේෂ පුහුණුවක් දෙන්නැයි ක්‍රිකට් හිටපු නායක අර්ජුන ඉන්දියාවෙන් ඉල්ලයි

ඉන්දු ලංකා මිත්‍රත්වයට ජනාධිපති කුමන්ත්‍රණ කතා මතුවී ඇති අවස්තාවක නිල සංචාරයක නිරතවන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය වරයා 20 වනදා පෙරවරුවේ ඉන්දීය ස්වෙදේශ කටයුතු ඇමතිවරයා මුණගැසී තිබෙනවා.

එහිදී රාජ්නාත් සිං මහතා ශ්‍රී ලංකා පොලිසියට ජීප් රත් 750 ක් ලබා දී අපරාධ රැල්ල මැඩපැවැත්වීමට සහය ලබා දෙන බවත් පලාලි මඩකලපුව අතර සෘජු ගුවන් සේවයක් අරබිමට සහය ලබා දෙන බවත් අගමැති රනිල්ට පොරොන්දු වී තිබෙනවා.

එසේම එම සංචාරයට එකතුවී සිටින හිටපු ක්‍රිකට් නායක අර්ජුන ස්වෙදේශ ඇමතිගෙන් ඉල්ලා ඇත්තේ ඉන්දියාව ක්‍රිකට් දුෂණ මර්දනයට යොදාගන්න උපක්‍රම හා තාක්ෂනය ලංකාවට ලබා දෙන මෙන්. එයට පුර්ණ සහය හා අවශ්‍ය පුහුණුවීම් ඉක්මනින් ලබා දී ක්‍රිකට් දුෂණ වැලක්වීමට සහය දෙන බව අගමැති හා අර්ජුනට ඉන්දියාව පොරොන්දු විද තිබෙනවා.

එම සම්පුර්ණ පුවත පහත විඩියෝවෙන්

About article14

Check Also

2020/02/25 අගහරුවාදා ප්‍රධාන පුවත් පෙළගැස්ම

2020/02/25 අගහරුවාදා ප්‍රධාන පුවත් පෙළගැස්ම පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!