Breaking News
Home / දේශීය පුවත් / ඉන්දිය සුපිරි නිලි ශ්‍රී දේවිගේ වත්කම් ප්‍රමාණය හෙලිවෙයි මන්දිර තුනයි කෝටි 22 ක කාර් 7 ඇතුළු විශාල වත්කම් මෙන්න

ඉන්දිය සුපිරි නිලි ශ්‍රී දේවිගේ වත්කම් ප්‍රමාණය හෙලිවෙයි මන්දිර තුනයි කෝටි 22 ක කාර් 7 ඇතුළු විශාල වත්කම් මෙන්න

හදිසියේ දියේ ගිලීමෙන් පසුගියදා ඩුබායිහිදී මරණයට පත්වූ ඉන්දිය සිනමාවේ සුරූපී නිළි ශ්‍රී දේවිගේ දේපළ වටිනාකම ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඇයගේ සම්පූර්ණ දේපළ වටිනා කම ඉන්දිය රුපියල් කෝටි 200ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි හාරසීයයි ලක්ෂ 90ක් ) බවයි එරට වාර්තා පවසන්නේ.

ශ්‍රී දේවිට අයත් සුපිරි සුවිසල් මන්දිර තුනක් ඇති අතර එහි වටිනාකම කෝටි 76ක් බවයි විගණන වාර්තා සඳහන් කර ඇත්තේ.

ඇයට විවිධ වර්ගයේ මෝටාර් රථ 7ක් ඇති අතර එහි වටිනා කම රුපියල් කෝටි 9ක්. නමුත් ඇය වැඩි ඇල්මක් දක්වා ඇත්තේ bought වර්ගයේ මෝටාර් රථයටයි.

වර්ගයේ මෝටාර් රථයක් මිල දී ගත් ප්‍රථම හා එකම නිළිය ලෙස ද ශ්‍රී දේවි ඉතිහාසයට එක්ව සිටිනවා.

1980 දශකයේ සිට අවසාන චිත්‍රපටය දක්වා වූ කාලය තුල ශ්‍රී දේවිට හිමිවූ ප්‍රේක්ෂක ප්‍රතිචාර වෙනසක් වුයේ නැහැ.

ඇයගේ වාර්ෂික ආදායම ඉන්දිය රුපියල් කෝටි 30ක්. වියදම ඉන්දිය රුපියල් කෝටි 8ක්.

About lanka

Check Also

පුහුල් හොරා කෙහෙල් කැනක් එක්කම වැට පනියි. ක්‍රිකට් හිටපු සභාපති ඇෆ්ගනියන් ගැන සතුටින්. සුමතිපාල ලංකාවේ ප්‍රේක්ෂකයන්ට දෝස් මුරයක්

ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්වය පිළීබඳව ඊයේ (21) පාර්ලිමේන්තුවේදීද විවාදයට බඳුන්විය. එහිදී තිලංග සුමතිපාල දයාසිරි ජයසේකර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!