Breaking News
Home / Video / ඉන්දියාවේ රෝ ඔත්තුකාරෙක් තමන්ව ඝාතනය කරන්න යනවා කියමින් කැබිනට් රැස්වීමේ කියූ කතාවක් ඉන්දියාවේ පත්තුවෙයි. හින්දු පුවත් පතේ මුල් පිටුවේම පලවෙයි

ඉන්දියාවේ රෝ ඔත්තුකාරෙක් තමන්ව ඝාතනය කරන්න යනවා කියමින් කැබිනට් රැස්වීමේ කියූ කතාවක් ඉන්දියාවේ පත්තුවෙයි. හින්දු පුවත් පතේ මුල් පිටුවේම පලවෙයි

ඉන්දියාවේ රෝ ඔත්තුකාරෙක් තමන්ව ඝාතනය කරන්න යනවා කියමින් කැබිනට්
රැස්වීමේ කියූ කතාවක් ඉන්දියාවේ පත්තුවෙයි.

ඉන්දියාවේ රජයේ ප්‍රධාන සංවිධානයක් වන රෝ සංවිධානය මෙසේ කරනවා යයි ජනාධිපති පැවසු බව දැනගත් පසු කම්පනයට පත්වූ බවත් මෙසේ ඉන්දියාවට චෝදනා කල පළමු අවස්තාව මෙය නොවන බවත් හින්දු පුවත්පත පවසනවා.

2015 මැතිවරණයෙන් රාජපක්ෂ පැරදු පසු ප්‍රථම චෝදනාව එල්ල කලේ රෝ සංවිධානයට බවත් ඔවුන් මතක් කර සිටිනවා. එසේම සිරිසේන ජනාධිපති පසුගිය ඉන්දීය සංචාරයේ මෝඩි සමග සාකච්චාකර ජාතික ව්‍යාපෘති සදහා සහයෝගයද රැගෙන ගිය බවත් ඔවුන් සටහන් කර තිබෙනවා.

මේ එම පුවත ඔවුන් වාර්තා කල ආකරය

PM Modi unaware of plan, President tells Cabinet meeting
In a move that might seriously impair India-Sri Lanka relations, Sri Lankan President Maithripala Sirisena on Tuesday accused India’s Research and Analysis Wing (RAW) of plotting his assassination.

At the weekly Cabinet meeting, Mr. Sirisena told Ministers that the Indian intelligence agency was “trying to kill” him, but “Prime Minister Narendra Modi may not be aware of the plan,” The Hindu has learnt from sources present at the discussion. “We were just shocked when he said it,” a source said.

No response

When contacted for verification, a senior officer at the President’s media unit said: “We will verify this and revert.” However, there has been no response till the time of going to print.

Mr. Sirisena’s claim comes days before Prime Minister Ranil Wickremesinghe’s scheduled visit to New Delhi, where he will meet Mr. Modi to discuss bilateral matters, including key India-assisted projects on the island.

However, this is not the first time a Sri Lankan leader has accused the Indian agency of interference. After his election defeat in 2015, former President Mahinda Rajapaksa held the RAW among those responsible for the change in regime. Mr. Sirisena’s allegation, sources at the meeting said, came when he raised concerns over the government’s “indifference” to an assassination plot targeting him.

Reports of the said plot emerged last month when an individual named Namal Kumara, part of an anti-corruption outfit, claimed he was aware of a plan to assassinate Mr. Sirisena and former Defence Secretary Gotabaya Rajapaksa. The CID interrogated him. The police arrested an Indian national late in September. Local media reported that the Indian, identified as M. Thomas and hailing from Kerala, claimed he knew of the plot.

the hindu paper link 

About article14

Check Also

මහින්ද හා චම්පික රණවක දෙදෙනා පාර්ලිමේන්තු කලබලය මැද කතා කර කර සිටින විට ලොහාන් රත්වත්තේ චම්පිකට පහර දෙයි

වෙල්ගම මන්ත්‍රීවරයා මෑතකදී කියූ ‘ඔබේ අත් දෙකේම ලේ’ යයි චෝදනා කල ලොහාන් චම්පිකට පහරදුන් විදිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!