Breaking News
Home / ක්‍රිඩා / ඉන්දියාවේ බෝඩ් එකෙන් ටීම් එකට ජෙට් එකක් දෙන්න සූදානමක්! ඒකට අපේ බෝඩ්

ඉන්දියාවේ බෝඩ් එකෙන් ටීම් එකට ජෙට් එකක් දෙන්න සූදානමක්! ඒකට අපේ බෝඩ්

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ගමන් පහසුව සඳහා සුපිරි ජෙට් යානයක් මිලදී ගත යුතු බව හිටපු ඉන්දීය ක්‍රිකට් නායක කපිල් දේව් ඉන්දියාවේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කර තිබේ. ක්‍රීඩකයින්ගේ ගමන් පහසුව සහ කාලය ඉතිරි කරගැනීම අරමුණු කර ගනිමින් මෙම පියවර ගත යුතු බව ඔහු යෝජනා කරනවා.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වනවිට අධික ලාභයක් ලැබීම නිසා මේ සඳහා ආයෝජනය කිරීමට අවශ්‍ය තරම් මුදල් ඔවුන්සතුව ඇති බව දේව් ගේ මතයයි.

එසේම් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් සිය පෞද්ගලික පරිහරණය සදහා ගුවන් යානා මිලදී ගැනීමටද යොමු විය යුතු බව ඔහුගේ මතය වී තිබේ.

About article14

Check Also

මන් කවුරු කිව්වත් එන්නේ නැ රටේ ලොකුම තැනින් කිව්වොත් ඇවිත් ස්ථිර විසදුම් ලබාදෙනවා ජාතයන්ත්රේ අත්දැකීම් මත – රොෂාන්ගේ සැර කතාව

මන් කවුරු කිව්වත් එන්නේ නැ රටේ ලොකුම තැනින් කිව්වොත් ඇවිත් ස්ථිර විසදුම් ලබාදෙනවා ජාතයන්ත්රේ අත්දැකීම් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!