Breaking News
Home / ක්‍රිඩා / ඉන්දියාවේ ක්‍රිකට් තරගයක් මැද අයෙක් වාහනයෙන් ක්‍රීඩකයන් මුණගැහෙන්න ගිහින් ක්‍රීඩකයන් සියල්ල තුශ්නීම්භූත වෙයි

ඉන්දියාවේ ක්‍රිකට් තරගයක් මැද අයෙක් වාහනයෙන් ක්‍රීඩකයන් මුණගැහෙන්න ගිහින් ක්‍රීඩකයන් සියල්ල තුශ්නීම්භූත වෙයි

ඉන්දියාවේ රන්ජිත් කුසලානය අතරතුර තනතිල්ල මැදට කාර් එකක් පදවාගෙන් ආපු පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙම 32 හැවිරිදි පුද්ගලයා පැමින ඇත්තේ දිල්ලියේ පැවති තරගයකටයි. මේ සිද්දිය වෙලේ ඉන්දිය කණ්ඩායම නියෝජනය කල ඉශාන්ත් ශර්මා, සුරේශ් රයිනා, ගෞතම් ගාම්බීර් වැනි අය පිටියේ හිඳ තිබෙනවා.

පළමුව මෙම පුද්ගලයා ඇතුළු වීමට උත්සහා කලවිට ආරක්ෂකයින් වලක්වා සිටියත් ඔහු සේවය අවසන් කරන අතරතුර මොහු ඇතුල් වී ඇතැයි සදහන්. මෙම පුද්ගලයාගේ මානසික සෞඛ්‍ය එතරම් හොඳ කෙනෙකු නොවන බවයි සදහන් වන්නේ.

පසුව මෙම රියදුරාගෙන් ප්‍රශ්න කල විට අපුරු උත්තරයක් දී තිබෙනවා. එය මෙසේයි ” මම මගේ නංගි බැංගලෝර් යන්න ගුවන්තොටුපලට දාලා ගෙදර යන ගමන් මං දැක්කා ක්‍රිකට් තරගයක්. ඒ පිටියේ ගේට්ටු ඇරලා තිබ්බේ. මට හිතුනා පිටිය මැදට ගිහින් ක්‍රීඩකයන් හමුවෙලා කථා කරන්න” යනුවෙන් මේ පුද්ගලයා පවසා තිබෙනවා.

Cricklanka.com

About article14

Check Also

සජබෙට ගිය 54 ක් එජාපෙන් දොට්ට දමද්දී 48 ක් නායකයා සමග සාකච්ඡා

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපූ සමගි ජනබලවේගයෙන් තරඟ කරන අපේක්ෂකයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!