Breaking News
Home / දේශීය පුවත් / ඉන්දියානු ප්‍රභල ක්‍රීඩකයෙක් ආබාධයට ලක්වෙයි. අවසන් තරගය අභියෝගයක්

ඉන්දියානු ප්‍රභල ක්‍රීඩකයෙක් ආබාධයට ලක්වෙයි. අවසන් තරගය අභියෝගයක්

 

ඉන්දීය ප්‍රභල දග පන්දු යවන ක්‍රීඩක ආර් අශ්වින්ගේ දනහිසේ පන්දුවක් වැදීමෙන් ආබාධයකට ලක්ව තිබෙනවා. මෙය අද පැවති පුහුණු සැසියේදී සිදුවූ ආබාධයකි. එහෙත් කන්ඩායම් භෞතිකචිකිත්සක ප්‍රථිකාර දී හානිය අවම කිරීමට උත්සහා කරමින් සිටියත් හෙට පැවැත්වෙන යෝග්‍යතා පරීක්ෂනයෙන් සමත් වීමට අශ්වින්ට සිදුවනවා.

එසේ අශ්වින්ට ක්‍රීඩා කිරීමට නොහැකිවුවහොත් ඉන්දියානු පකිස්තානු අවසන් මහා සටන යම් අවාසියක් ඉන්දියාවට සිදුවනු ඇති.

About article14

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!