Breaking News
Home / දේශීය පුවත් / ඉන්දියන් ටීම් එකෙන් බෝර්ඩ් එකට චෝදනා.. එහෙම කරන්න පුළුවන් උනේ උන් දක්ෂ නිසා

ඉන්දියන් ටීම් එකෙන් බෝර්ඩ් එකට චෝදනා.. එහෙම කරන්න පුළුවන් උනේ උන් දක්ෂ නිසා

සිය නිළ ක්‍රිකට් ඇඳුම (ජර්සිය) උසස් තත්වයේ නොමැති බව පවසමින් ඉන්දියානු ක්‍රීඩකයින් එරට ක්‍රිකට් පාලක මණ්ඩළයට නොසතුට පලකර ඇතිකර බව වාර්තාවනවා.

ඔවුන්ගේ නිළ ඇඳුම් සපයන්නා වන නයික් ආයතනය පිළිබඳ සිය නොසතුට පලකරන ඉන්දියානු ක්‍රීඩකයින් එම ඇඳුම් නිසි තත්වයේ නොමැති බව මෙහිදී සඳහන් කර තිබෙනවා

කෙසේ වෙතත් මේ සම්බන්ධව නයික් ආයතනයේ බළධාරීන් සමග නොබෝ දිනකදීම සාකච්ඡා කොට විසදුමක් ලබාදීමට කටයුතු කරන බව ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කරනවා.

මේ සම්බන්ධව සිය විශේෂ අවධානය යොමුව ඇති බව පවසන ඉන්දියානු ක්‍රිකට් පාලක මන්ඩළය තම කන්ඩායමට බාල වාර්ගයේ නිළ ඇඳුම් ලාබදීමට ඉඩ තැබිය නොහැකි බව සඳහන් කරනවා.

නයික් ආයතනය 2006 වසරේ සිට ඉන්දීය ක්‍රිකට් කන්ඩායමේ නිළ ඇඳුම් සපයන්නා වන අතර 2015 සිට 2020 වසර දක්වා ඩොලර් මිලියන 57කට ඔවුන් ගිවිසුම් ගතව ඇති බව සඳහන්.

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!