Breaking News
Home / දේශීය පුවත් / ඉදලා ඉදලා ජනතා කතිරෙන් බලය ලැබුනම වර්තාමාන දේශපාලුවා හිතන් ඉන්නේ රට ඌට ලියලා දුන්නා කියලා. ඇමතියෙක්ගෙ ගෙදරකට කුබුක් ගස් 150 ක් කපන්න යයි

ඉදලා ඉදලා ජනතා කතිරෙන් බලය ලැබුනම වර්තාමාන දේශපාලුවා හිතන් ඉන්නේ රට ඌට ලියලා දුන්නා කියලා. ඇමතියෙක්ගෙ ගෙදරකට කුබුක් ගස් 150 ක් කපන්න යයි

කුරුණැගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ප්‍රා.ලේ.කොටසේ අංක 333 කුම්බුක්කඩවල වැව් බැම්මේ ඇති කුඹුක් ගස් පමණක් 150ක් පමන කපා දැමීමේ සුදානමක් පිළිබද පුවතක් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ ආන්දෝලනයට තුඩු දී තිබෙනවා.

එහි දැක්වෙන ආකාරයට මෙම කුඹුක් ගස් කපා දැමීමට සුදානම් වන්නේ අමාත්‍යවරයෙකුගේ නිවසක බිම ඇතිරීම සදහා ය. කුඹුක් දැවයේ පවතින සිසිලස සහ ඌෂ්ණ අවශෝෂණ ගුණයන් නිසා සිය නිවාසයේ බිමස් ඇතිරීමට කුඹුක් දැව භාවිතා කිරීමට ව්‍යාපාරිකයන් සහ ප්‍රභූන් පෙළඹී සිටිනවා.

කෙසේ වෙතත් එය මහා පාරසරික හානියක් වන්නේ කුඹුක් ශාකය රැකබලා ගත යුතු ජාතික සම්පතක් නිසා. ජලය පිරිසිදුකිරීමට, සිසිල් කිරීමට සහ ජල මුලාශ්‍ර රැක ගැනීමට කුඹුක් ශාකයෙන් සිදුවන සේවය ඉමහත්. කුඹුක් ශාක 150ක් වැනි ප්‍රමාණයක් එක්වරම විනාශ කිරීම මගින් සිදුවන හානිය එම ප්‍රදේශයට නියං තත්වයක් ඇතිවීමට තරම් බරපතල බව පරිසරවේදීන් පෙන්වා දෙනවා.

කුම්බුක්කඩවල වැව් බැම්මේ ඇති මෙම කුඹුක් ගස් රැක ගැනීම රජයේ සහ සියලු වගකිවයුතු බලධාරීන්ගේ වගකීමයි.

About article14

Check Also

පුහුල් හොරා කෙහෙල් කැනක් එක්කම වැට පනියි. ක්‍රිකට් හිටපු සභාපති ඇෆ්ගනියන් ගැන සතුටින්. සුමතිපාල ලංකාවේ ප්‍රේක්ෂකයන්ට දෝස් මුරයක්

ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්වය පිළීබඳව ඊයේ (21) පාර්ලිමේන්තුවේදීද විවාදයට බඳුන්විය. එහිදී තිලංග සුමතිපාල දයාසිරි ජයසේකර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!